සික්කොන්ගෙ ජොබ්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Security job කරන එවුන් කොණ්ඩේ කපන්නෙ ආමි ස්ටයිල් එකට ද බන්? උන්ට යුනිෆෝම් එකයි ද දෙන්නෙ? එතකොට උන් කොහොමද බන් ඒක හැමදාම අදින්නෙ ?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,600
    6,865
    113
    වදුරව
    එහෙම අව්ලක් නෑ. කොටට කැපුව නම් ඇති.

    මට නම් ශර්ට් 2යි, කලිසම් 2යි දුන්නා.
    ඩ්යුටි වෙලවට විතරනෙ අදින්නෙ. බැනියම දාන නිසා අව්ලක් නෑ.
    දවස් 3-4ක් ඇද තැහැකි.

    වැස්ස දවසට තම ඉතින් එපා වෙන්නෙ. දැන් නම් ඇතුලෙ ඩියුටි පොයින්ට් එකක් සෙට් උනා. පාර්කිo සෙට් උනාමනන් එපා වෙනවා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙම අව්ලක් නෑ. කොටට කැපුව නම් ඇති.

    මට නම් ශර්ට් 2යි, කලිසම් 2යි දුන්නා.
    ඩ්යුටි වෙලවට විතරනෙ අදින්නෙ. බැනියම දාන නිසා අව්ලක් නෑ.
    දවස් 3-4ක් ඇද තැහැකි.

    වැස්ස දවසට තම ඉතින් එපා වෙන්නෙ. දැන් නම් ඇතුලෙ ඩියුටි පොයින්ට් එකක් සෙට් උනා. පාර්කිo සෙට් උනාමනන් එපා වෙනවා
    කැම්පස් එකක නම් කොහොම ද තත්වෙ?
    ඩියුටි වැටෙන්නෙ පැය කීයෙන් කීයට ද බන්? කොහොමද පඩිය? කෑම බීම?

    වැස්ස දවසට කුඩයක් දාගෙන නෙමෙයි ද බන් කරන්නෙ?
    ------ Post added on Feb 18, 2022 at 8:31 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,600
    6,865
    113
    වදුරව
    කැම්පස් එකක නම් කොහොම ද තත්වෙ?
    ඩියුටි වැටෙන්නෙ පැය කීයෙන් කීයට ද බන්? කොහොමද පඩිය? කෑම බීම?

    වැස්ස දවසට කුඩයක් දාගෙන නෙමෙයි ද බන් කරන්නෙ?
    ------ Post added on Feb 18, 2022 at 8:31 PM
    කැම්පස් ඉදල නෑ.
    පැය 8යි. ඉට පස්සෙ ඔවර් ටයිම්.
    කොහොමත් පැය 10,12ක් අදිනවා මම නම්.
    කැම දෙනවා හැබයි පඩියෙන් 140ක් කපනවා.

    සපත්තු වලට වතුර යනවා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කැම්පස් ඉදල නෑ.
    පැය 8යි. ඉට පස්සෙ ඔවර් ටයිම්.
    කොහොමත් පැය 10,12ක් අදිනවා මම නම්.
    කැම දෙනවා හැබයි පඩියෙන් 140ක් කපනවා.

    සපත්තු වලට වතුර යනවා
    Mona sapaththu da ban ubala danne? Boots da? Formal shoes ona ekak danna puluwan da?
     
    • Like
    Reactions: Solo Rider

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කැම්පස් ඉදල නෑ.
    පැය 8යි. ඉට පස්සෙ ඔවර් ටයිම්.
    කොහොමත් පැය 10,12ක් අදිනවා මම නම්.
    කැම දෙනවා හැබයි පඩියෙන් 140ක් කපනවා.

    සපත්තු වලට වතුර යනවා
    දවල්ට ඩියුටියක දී පාඩම් වැඩක් කර ගන්න එහෙම පුළුවන් ද?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,600
    6,865
    113
    වදුරව
    දවල්ට ඩියුටියක දී පාඩම් වැඩක් කර ගන්න එහෙම පුළුවන් ද?
    night කරනව නම් පුලුවන්. සෙරම ඉතින් සෙට් වෙන ඩියුටි පොයින්ට් එක අනුව තමා. සමහර කොම්පැනි තියෙනව එවගෙ සුපිරි. ඒසී එහෙම කරල තියෙන්නෙ. රෑට පාඩම් කර තැහකි
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    University එකේ internal security එකද ? External company එකේ ද?

    මොකක්ද විශ්වවිද්‍යාලෙ ?
    ඒක මං දන්නෑ
    ඒ කොල්ලගෙන් ඕන අහන්න. අනික උගේ පසනල් දේවල් උඹට කියන්න උඹ ඒව දැන ගන්න තියෙන අවශ්‍යතාවය කියපන්කො. ඊට පස්සෙ කොලයක් අරන් ඌ හම්බ වෙලා ලියාගෙන වරෙන්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඒක මං දන්නෑ
    ඒ කොල්ලගෙන් ඕන අහන්න. අනික උගේ පසනල් දේවල් උඹට කියන්න උඹ ඒව දැන ගන්න තියෙන අවශ්‍යතාවය කියපන්කො. ඊට පස්සෙ කොලයක් අරන් ඌ හම්බ වෙලා ලියාගෙන වරෙන්
    අහපු දේට උත්තර දෙන්නයි තොරතුරු ඇහුවේ ....... මට ඕනෙම නෑනේ