Security job කරන එවුන් කොණ්ඩේ කපන්නෙ ආමි ස්ටයිල් එකට ද බන්? උන්ට යුනිෆෝම් එකයි ද දෙන්නෙ? එතකොට උන් කොහොමද බන් ඒක හැමදාම අදින්නෙ ?
කැම්පස් එකක නම් කොහොම ද තත්වෙ?එහෙම අව්ලක් නෑ. කොටට කැපුව නම් ඇති.
මට නම් ශර්ට් 2යි, කලිසම් 2යි දුන්නා.
ඩ්යුටි වෙලවට විතරනෙ අදින්නෙ. බැනියම දාන නිසා අව්ලක් නෑ.
දවස් 3-4ක් ඇද තැහැකි.
වැස්ස දවසට තම ඉතින් එපා වෙන්නෙ. දැන් නම් ඇතුලෙ ඩියුටි පොයින්ට් එකක් සෙට් උනා. පාර්කිo සෙට් උනාමනන් එපා වෙනවා
වැස්ස දවසට කුඩයක් දාගෙන නෙමෙයි ද බන් කරන්නෙ?එහෙම අව්ලක් නෑ. කොටට කැපුව නම් ඇති.
මට නම් ශර්ට් 2යි, කලිසම් 2යි දුන්නා.
ඩ්යුටි වෙලවට විතරනෙ අදින්නෙ. බැනියම දාන නිසා අව්ලක් නෑ.
දවස් 3-4ක් ඇද තැහැකි.
වැස්ස දවසට තම ඉතින් එපා වෙන්නෙ. දැන් නම් ඇතුලෙ ඩියුටි පොයින්ට් එකක් සෙට් උනා. පාර්කිo සෙට් උනාමනන් එපා වෙනවා
කැම්පස් ඉදල නෑ.කැම්පස් එකක නම් කොහොම ද තත්වෙ?
ඩියුටි වැටෙන්නෙ පැය කීයෙන් කීයට ද බන්? කොහොමද පඩිය? කෑම බීම?
වැස්ස දවසට කුඩයක් දාගෙන නෙමෙයි ද බන් කරන්නෙ?
------ Post added on Feb 18, 2022 at 8:31 PM
Mona sapaththu da ban ubala danne? Boots da? Formal shoes ona ekak danna puluwan da?කැම්පස් ඉදල නෑ.
පැය 8යි. ඉට පස්සෙ ඔවර් ටයිම්.
කොහොමත් පැය 10,12ක් අදිනවා මම නම්.
කැම දෙනවා හැබයි පඩියෙන් 140ක් කපනවා.
සපත්තු වලට වතුර යනවා
normal සපත්තුMona sapaththu da ban ubala danne? Boots da? Formal shoes ona ekak danna puluwan da?
දවල්ට ඩියුටියක දී පාඩම් වැඩක් කර ගන්න එහෙම පුළුවන් ද?කැම්පස් ඉදල නෑ.
පැය 8යි. ඉට පස්සෙ ඔවර් ටයිම්.
කොහොමත් පැය 10,12ක් අදිනවා මම නම්.
කැම දෙනවා හැබයි පඩියෙන් 140ක් කපනවා.
සපත්තු වලට වතුර යනවා
night කරනව නම් පුලුවන්. සෙරම ඉතින් සෙට් වෙන ඩියුටි පොයින්ට් එක අනුව තමා. සමහර කොම්පැනි තියෙනව එවගෙ සුපිරි. ඒසී එහෙම කරල තියෙන්නෙ. රෑට පාඩම් කර තැහකිදවල්ට ඩියුටියක දී පාඩම් වැඩක් කර ගන්න එහෙම පුළුවන් ද?

Petroleum(CPSTL) එකට යන්න බලපන්.
උබට රජෙක් වගේ ඉන්න පුලුවන්
ලක්ෂ ගාණක පඩිත් එක්ක හොද insurance එකකුත් හම්බෙනවා![]()
ඒක මං දන්නෑUniversity එකේ internal security එකද ? External company එකේ ද?
මොකක්ද විශ්වවිද්‍යාලෙ ?
අහපු දේට උත්තර දෙන්නයි තොරතුරු ඇහුවේ ....... මට ඕනෙම නෑනේඒක මං දන්නෑ
ඒ කොල්ලගෙන් ඕන අහන්න. අනික උගේ පසනල් දේවල් උඹට කියන්න උඹ ඒව දැන ගන්න තියෙන අවශ්‍යතාවය කියපන්කො. ඊට පස්සෙ කොලයක් අරන් ඌ හම්බ වෙලා ලියාගෙන වරෙන්