සිකුරාදා නිවාඩුද?

Nishantha68

Member
Sep 7, 2008
251
8
0
මුලින් නිවාඩුයි කියල කිව්ව. චෝගම් නිසා. ඒත් පස්සෙ නැහැ කිව්ව. ඒ අනුව සිකුරාදා නිවාඩු නැත.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අපිට නම් නිවාඩු. අපි වහල. අපේ ඔෆීස් එක තියන පාර අද දවල් ඉදන් වහල. චාලි හොයියයි කැමල මහගෙයි ඉන්න Tintegel එක තියෙන්නෙ අපේ ඔෆීස් එක හරියෙ. ඒ හිහ්ද ඔෆීස් එක අද 12ට වැහැව්ව. ආයෙත් සදුද තමයි වැඩ පටන් ගන්නෙ.