niwadu nam hondai :( ඔව් කෙල්ලෙ නිවාඩුනම් හොදයි.....
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Nov 13, 2013 #21 vichi rox said: niwadu nam hondai Click to expand... ඔව් කෙල්ලෙ නිවාඩුනම් හොදයි.....
N Nishantha68 Member Sep 7, 2008 251 8 0 Nov 13, 2013 #22 මුලින් නිවාඩුයි කියල කිව්ව. චෝගම් නිසා. ඒත් පස්සෙ නැහැ කිව්ව. ඒ අනුව සිකුරාදා නිවාඩු නැත.
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Nov 14, 2013 #25 eka trhamayi ban//....niwaduda?'
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Nov 14, 2013 #27 අපිට නම් නිවාඩු. අපි වහල. අපේ ඔෆීස් එක තියන පාර අද දවල් ඉදන් වහල. චාලි හොයියයි කැමල මහගෙයි ඉන්න Tintegel එක තියෙන්නෙ අපේ ඔෆීස් එක හරියෙ. ඒ හිහ්ද ඔෆීස් එක අද 12ට වැහැව්ව. ආයෙත් සදුද තමයි වැඩ පටන් ගන්නෙ.
අපිට නම් නිවාඩු. අපි වහල. අපේ ඔෆීස් එක තියන පාර අද දවල් ඉදන් වහල. චාලි හොයියයි කැමල මහගෙයි ඉන්න Tintegel එක තියෙන්නෙ අපේ ඔෆීස් එක හරියෙ. ඒ හිහ්ද ඔෆීස් එක අද 12ට වැහැව්ව. ආයෙත් සදුද තමයි වැඩ පටන් ගන්නෙ.