සිකුරාදා යනව කියන්නේ..😨

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනිල සිකුරාදා අගමැති පට්ටමෙන් අයින් වෙනව කියන්නේ අැත්තද?

    6bmQ4xG.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    29 paarak paradila laradila paksha nayaka kama daala nogiya ekaa, National list eken labunu ekama seat eken paradilath lajja nathuwa parliment ringapu eka, dunnu gaman panala 6 weni paaratath agamathi unu ekaa daala yayi pamkak
    උඹ ඔය කියන්නේ ඒ කාලේ..තෙල් නැව් 100ක් අවුරුද්දකට රටට අාපු කාලේ..ඒ කාලෙයි දැනුයි අතර ලොකු වෙනසක් තියෙනවා..:D
     
    • Like
    Reactions: dodangodarohan

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උඹ ඔය කියන්නේ ඒ කාලේ..තෙල් නැව් 100ක් අවුරුද්දකට රටට අාපු කාලේ..ඒ කාලෙයි දැනුයි අතර ලොකු වෙනසක් තියෙනවා..:D
    Kale maaru unata kotoyage pulli maaru wenne ne bro
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රනිල නම් යයි කීයටවත් හිතන්න බැහැ, ඌ හින්ද තමයි අරුන් ටික මැරුම් නොකා බේරිලා ඉන්නේ. රනිල වෙන මොන දේ නැතත් මිනිස්සු ටික ගානට කන්ට්‍රෝල් කරලා දැම්ම.
     
    • Like
    Reactions: Sabren and reddit

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල සිකුරාදා අගමැති පට්ටමෙන් අයින් වෙනව කියන්නේ අැත්තද?

    6bmQ4xG.jpeg
    උට මේ කුන කන්න ඔනේ නෑ බන්. ඌ කරන්න පුලුවන්ද බලන්න ගත්තේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අප්පච්චි එනවා නේද අපේ අප්පච්චි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බොරු කිය කියා කල් මරනවා කියලා තේරෙන්නේ නැද්ද.
    මයින මැරෙන්න වැටිලා කියලා කී පාරක් කිව්වද
    තෙල් නැව් අද එනවා හෙට එනවා කිය කිය කොච්චර බොරු කිව්වද
    දැන් මූ යනවා ලු.
    බොරුවෙන් අපේ කාලේ ගතවෙනවා විතරයි