අනුර CheckMate

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,203
    26,659
    113
    Kandy
    හාමුලා බේබිලා කාපුවා ටිකක්

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67
    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,603
    1
    60,108
    113
    Mother Earth
    සජියා දෙන බොරු පොරොන්දු ටික කොහොමද ? මට කාමරේට නිවුස් ඇහුණා. අමුම ගස් බල්ලෙක් තමයි ඌ නම් මිනිස්සු රවට්ටල කොහොම හරි දිනන්න තමයි ඕන. ලපකොටා ගැන නොකියා ඉන්නම්. කළකිරෙනවා ලංකාවෙ දේශපාලනය ගැන.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,401
    4,279
    113
    Gampaha
    හාමුලා බේබිලා කාපුවා ටිකක්

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -
    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.
    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.
    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.
    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.
    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.
    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.
    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67
    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව
    Usd million 186 roughly , masekata then genna 700 million witara yanawa
    https://economynext.com/sri-lankas-monthly-fuel-bill-rises-to-700-mln-in-april-cpc-92919/
     
    • Like
    Reactions: nppcheguevara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    ලපයා දින්නොත් විශ්වාස භංග යෝජනාවක් ගේනවා බන්
    මන්ත්‍රිලා තුනෙන් විශ්වාසභංග යෝජනා දිනන්න බැහැ🤣
     
    • Haha
    Reactions: king solomon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,324
    113
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    ලපයා දිනන හින්දා බයට ලියැවෙන කව් ගී
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,324
    113
    ලපයා ජනපති උන ගමන් ලපයගේ වේකන්ට් වෙන සීට් එකට කොළඹින් ඊළගට ඉන්න මාලිමාවේ පොර පත් වෙනවා. එතකොට මන්ත්‍රී වරු 3 + ලප ජනපති. හරිනි අගමැති. ඇමතිකම් ටික 4 දෙනා බෙදාගත්තා. පාර්ලිමන්ට් එක විසිරෙව්වා. සිම්පල්. ඕවත් වැඩද සහෝදරයා
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,299
    113
    ලපයා ජනපති උන ගමන් ලපයගේ වේකන්ට් වෙන සීට් එකට කොළඹින් ඊළගට ඉන්න මාලිමාවේ පොර පත් වෙනවා. එතකොට මන්ත්‍රී වරු 4 + ලප ජනපති. හරිනි අගමැති. ඇමතිකම් ටික 5 දෙනා බෙදාගත්තා. පාර්ලිමන්ට් එක විසිරෙව්වා. සිම්පල්. ඕවත් වැඩද සහෝදරයා
    කොහේද බන් ලපයා අයින් වෙලා 4+ ලපයා වෙන්නෙ. ලපයා අයින් උනත් මංත්‍රීකම් 3යි. 🤔.
     
    • Love
    • Like
    Reactions: AKI-SL and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    ලපයා ජනපති උන ගමන් ලපයගේ වේකන්ට් වෙන සීට් එකට කොළඹින් ඊළගට ඉන්න මාලිමාවේ පොර පත් වෙනවා. එතකොට මන්ත්‍රී වරු 4 + ලප ජනපති. හරිනි අගමැති. ඇමතිකම් ටික 5 දෙනා බෙදාගත්තා. පාර්ලිමන්ට් එක විසිරෙව්වා. සිම්පල්. ඕවත් වැඩද සහෝදරයා
    ලපයා ජනාධිපති උනාම පාර්ලිමේන්තුවේ NPP ආසන වැඩි වෙන විදිය කියපන්කෝ බලන්න🤦
    ගුලි කාලා ද ඉන්නේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,608
    8,808
    113
    ulan bator
    ලපයා දින්නොත් වෙන ප්‍රශ්න
    1. Parliament election එකකට යන්න අඩුම ගනෙ 3 Months යනව. Cabinet එක අයින් උනොත් කොහොමද 3 months දුවාන්නෙ. කාවද Cabinet එකට ගන්නෙ.කය්ය ගහුවට හරියට ලපයා දන්නෙ නෑ කොහොමද රට ගෙනියන්න ඔනෙ කියලා
    2. Court එකෙන් කියල තියනව Next පලාත් පලන Election එක තියන්න. එහෙම උනොත් හදගත්ත Cabinet එක යන්න වෙනව 6 months.
    එ වෙනකොට IMF 4ත් එක HOLD කරන්න වෙනව. එහෙම උනොත් 3 Months යනකොට රට හිර වෙනව. ලපයට මිනිස්සු ගහල පන්නන්නෙ.
    3. කොහොම කලත් ලපයා CheckMate

    එහෙනන් ජෙප්පන්ට පුකදි පොලිමෙ යමු
    එක අවුරුද්දක සමුර්දිය දෙන්නත් බැ යකො බිලියන 56කින්. 2024 සමුර්දිය දෙන්න බිලියන 93ක් ගියා!

    ආන්ඩුව විසුරවල බජට් එක සම්මත කරන්නෙ මාලිමාවෙ පුපුරන නානල දාලද පගො! බජට් එක නැත්නම් ජනවාරි ඉදන් රජෙ උන්ට පඩි නැ!
     
    • Like
    Reactions: AKI-SL

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,248
    2,792
    113
    පොලිමෙ යමු
    ජොලි සීයා ගාවට

    What What Smile GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,324
    113
    කොහේද බන් ලපයා අයින් වෙලා 4+ ලපයා වෙන්නෙ. ලපයා අයින් උනත් මංත්‍රීකම් 3යි. 🤔.
    පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. දැන් හැදුවා බං.
     
    • Like
    Reactions: sakuntha1996