සිකුරාදා BOC Branch වැඩ ද ? මේ සැරේ Pension 8 ගෙවන්නේ සිකුරාදා බැංකු වහලා නම් 11 වෙනකම් ඉන්න ඕනේ Pension ගන්න අය ආණ්ඩුවේ මෝඩ වැඩ නිසා. BOC Hotline ගත්තා අහන්න Call එකේ විනාඩි 20 විතර එපා වෙලා කට් කළා