සිකුරු තරුව....

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
සිකුරු තරුව....

බලා හිදිමි ...

කළුවර අහස දිහා ...
නෙත ගැටෙනා තුරු ...
සිකුරු තරුව....

තවමත් මා හට....
ඔබ දුර ඇත ද....
දිවැස් හෙලනු මැන...
සිකුරු තරුවේ.....


moon.jpeg
 

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මාත් සිකුරා ලබනකන් තමා ඉන්නේ :(
    තව ලියන්න
    පැය 24 ම රෙප් දීලලු
    පස්සේ දෙන්නම්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්ම්ම්.. මෙච්චර ලස්සනට කියන හින්දම ළගදිම දවසක දිවැස් හෙළයි එහෙනං :)