සිගමන් යදින අම්මා

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    අම්මා - ඩොලර් තුන් සියයක් වෙනුවෙන් සිඟමන් #

    මේ ශ්‍රී ලාංකික මව ලෙබනන්, දව්රා, මරියූශෙප් රෝහල අසල සිඟමන් යදිමින් සිටී ඩොලර් තුන් සියයක් වෙනුවෙන්, මේ මව මහමගට ඇද ඇදවැටෙන්න ඉඩ දිය හැකිද :( ?

    අභිමානවත් ශ්‍රී ලාංකික ජනතාවක් හැටියට Share කළද නොකළද එකමුතුවී උදව් කිරිම අපගේ වගකීම හා යුතුකම බව ලෙබනනයේ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත මෙයින් දැනුම් දෙමි 🙏


    [/url]
     
    Last edited: