සිගරට් ආච්චි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිගරට් ගැහුවම හොඳ නැහැ ඉක්මනට ලෙඩ හැදෙනවා කියල ප්‍රසිද්දයි නේ. හැබැයි නෙපාලේ ඉන්න මේ ආච්චි අවුරුදු 112 වෙලත් දවසට සිගරට් 30 බොනවලු. යස අගේට ඉන්නවා. අවුරුදු 17දී ලු පටන් අරන් තියෙන්නේ.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං සමහරුන්ගෙ DNA එක එක ඒවට ඔරොත්තු දෙනවා, සීනි, අරක්කු, ඩස්ට් එක, තෙල් කෑම ඔය ඔක්කොම එහෙම තමා. හැමෝටම ඔරොත්තු දෙන්නෙ නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං සමහරුන්ගෙ DNA එක එක ඒවට ඔරොත්තු දෙනවා, සීනි, අරක්කු, ඩස්ට් එක, තෙල් කෑම ඔය ඔක්කොම එහෙම තමා. හැමෝටම ඔරොත්තු දෙන්නෙ නෑ.
    :yes::yes::yes:
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    අපි නොදන්නා ලයිව් එකේ ලංකාවේ වයසකම මනුස්සයව ඉන්ටර්විව් කරපු විදිහ මතක් වුනා

    මේකෙ යූටියුබ් වීඩියෝ එකක් තියෙනව නම් ඒකෙ ලින්ක් එකක් තියෙන පින්වතෙක් ඉන්නවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,922
    113
    34
    Kalutara
    මේකෙ යූටියුබ් වීඩියෝ එකක් තියෙනව නම් ඒකෙ ලින්ක් එකක් තියෙන පින්වතෙක් ඉන්නවද?
    ඕක හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්,
     
    • Like
    Reactions: dfgrendezvous