සිගරට් උඩ යන ලකුණු නගර වල පවතින සිගරට් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වලින් සිගරට් නැවත මූලස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සතුටින් දන්වා සිටිමු. මේ මාසය තුලදී සිගරට් මිල ඉහළ යන බව වෙළදසැල් හිමිකරුවන් අනාවැකි පලකරයි. බෝහෝ විට ලබන සතිය තුලදීම ඉහළ යා...