සිගරට් උඩ යන ලකුණු

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ai ban munta bari ova thanam karanna? ovala gana vadi karama venne dummath un ova beela jivite nasti karaganna ekai.
    ඕව කවදාවත් තහනම් කරන්නෙ නෑ බොරුවට අපිට ආදරේට කියල ගාන වැඩි කරල බදු එකතු කරගන්නව මම හිතන්නෙ එක සිගරට් එකකින් රු20ක් වත් ආණ්ඩුවට යනව ඇති :rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක කීය කලත් බොන එකා බොනවා... වෙනසකට වෙන්නේ ගෙදර වියදමට තියෙන තුට්ටු දෙකට කෙළවෙන එක තමයි...