සිගරට් උරන්න එන්න "Gadget"

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    අනුන්ව ලෙඩ කරන්නේ නැතුව

    fgdfg.gif


    ඔන්න කාටවත් කරදරයක් නැතුව සිගරට් උරන්න පුලුවන්
    "Gadget" එකක් ගැනයි කියන්න යන්නේ


    1.jpg

    2.jpg


    3.jpg


    4.jpg


    5.jpg
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එතකොට අපි බොන දුම් ටිකට මොකද වෙන්නේ? ඒවා මේකන් රීප්ලේස් වෙන්නේ නැහැ නේද
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    එතකොට අපි බොන දුම් ටිකට මොකද වෙන්නේ? ඒවා මේකන් රීප්ලේස් වෙන්නේ නැහැ නේද
    එලියට යන දුම ෆිල්ටර් වෙනවා........අපි උරන ඒව ඇතුලට යනවා
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    cvbb.jpg



    ඕකේ හිල් 2ක් තියෙනවා

    1. එකක් සිගරට් එක දාන්න

    2. උරපු දුම දාන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එලියට යන දුම ෆිල්ටර් වෙනවා........අපි උරන ඒව ඇතුලට යනවා
    එතකොට සිගරට් එක ඉක්මනට පිච්චේනවද? (අපි සිගරට් එකක් පත්තු කරන් ඒක කටේ තියං එලියට දුම පිම්බත් ඒක පිච්චෙනවා.)
    මේ මැෂින් එකේ සැකැස්මේ හැටියට අපි සිගරට් එකෙන් උරන වාතය ආයේ එලියට යන්නෙත් සිගරට් එක හරහා. ඉතිං සිගරට් එක නිකන්ම ඉවර වෙනවනි.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සිගරට් බිව්වා 12 years දැන් බොන් නැ .... හැබැය් මේකෙන් ඊට වඩා හානියක් වෙන්න පුලුවන් උබට ... මේකේ ප්ලාස්ටික් BPA BPA PP වගේ මික්ස් ජරාවල්..පුලුවන් නම් ඇත්තටම හොද වේප් එකකට පල....නැත්තම් නෝමල් සිගා බීපන් .. මෙව්වා ජෝක් බන්...