අනුන්ව ලෙඩ කරන්නේ නැතුව
ඔන්න කාටවත් කරදරයක් නැතුව සිගරට් උරන්න පුලුවන්
"Gadget" එකක් ගැනයි කියන්න යන්නේ
Last edited:
සුවදයි...........දුම ගොඩායි......රසයි..........සල්ලි ඉතුරුයිVape එක අවුලක් නැද්ද
මේකේ මොනවද රිප්ලේස් කරන්න තියෙන්නේ?ape eun siga gahna gahillata okak masayak wath ithuru wenne na.
එලියට යන දුම ෆිල්ටර් වෙනවා........අපි උරන ඒව ඇතුලට යනවාඑතකොට අපි බොන දුම් ටිකට මොකද වෙන්නේ? ඒවා මේකන් රීප්ලේස් වෙන්නේ නැහැ නේද
එතකොට සිගරට් එක ඉක්මනට පිච්චේනවද? (අපි සිගරට් එකක් පත්තු කරන් ඒක කටේ තියං එලියට දුම පිම්බත් ඒක පිච්චෙනවා.)එලියට යන දුම ෆිල්ටර් වෙනවා........අපි උරන ඒව ඇතුලට යනවා
මේකේ මොනවද රිප්ලේස් කරන්න තියෙන්නේ?![]()