සිගරට් එකක් රැපියල් 80 /=

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,204
    113
    සිගරට් අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක ගැන නෙමෙයි , මෙහෙම උන්ට හිතෙන හිතෙන ගානට බඩු විකුනන්න දීලා බලන් ඉන්නෙ ඇයි.
    අනිත් හැමදෙම උපරිම සිල්ලර මිලට වඩා විකුනන්නෙ.
    නිකන් බලපන් එක සිගරට් එකකින් මුන් රැපියල් 15 හොයනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිගරට් අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි කියන එක ගැන නෙමෙයි , මෙහෙම උන්ට හිතෙන හිතෙන ගානට බඩු විකුනන්න දීලා බලන් ඉන්නෙ ඇයි.
    අනිත් හැමදෙම උපරිම සිල්ලර මිලට වඩා විකුනන්නෙ.
    නිකන් බලපන් එක සිගරට් එකකින් මුන් රැපියල් 15 හොයනවා.

    මේහේ ජොන් ප්ලේයර් 85යි​

    • Like
    Reactions: Jim_Moriarty

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    රුපියල් 45 ගෝල්ඩ්ලිෆ් එක රුපියල් 60 යි.
    ඩන්හිල් 70 එක 85 යි.

    ගෝල්ඩ්ලිෆ් රු 65 එක නම් නැහැ ගන්න.

    සමහර කඩවල දැන් එක එක සිගරට් වර්ග විකුනනවා. පිලිපින්, චයිනා වලින් ගෙන්නන ඒවා එහෙම. ඒවත් රුපියල් 70 න් උඩ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අද සිමෙන්ති කොට්ටයක් ගෙනාවා 1600යි.

    කඩකාරයො තමයි රට පාලනේ කරන්නෙ. අරූ පඹය වගේ මරාගෙන මැරෙන හම්බයො එලවන්න වගේ නිකන් ඉන්නව විතරයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    uba moratuwe nam , anee gatte kohenda kiyapan
    අද සිමෙන්ති කොට්ටයක් ගෙනාවා 1600යි.

    කඩකාරයො තමයි රට පාලනේ කරන්නෙ. අරූ පඹය වගේ මරාගෙන මැරෙන හම්බයො එලවන්න වගේ නිකන් ඉන්නව විතරයි
     
    • Like
    Reactions: Jim_Moriarty

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද සිමෙන්ති කොට්ටයක් ගෙනාවා 1600යි.

    කඩකාරයො තමයි රට පාලනේ කරන්නෙ. අරූ පඹය වගේ මරාගෙන මැරෙන හම්බයො එලවන්න වගේ නිකන් ඉන්නව විතරයි

    cement hoyanna dagalanne ay ?
    kuburata bahala mati tikak aran awilla wade kara ganna

    swayanposhitha wenna
     
    • Love
    Reactions: hasithayad

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,204
    113
    Pissu ban ubalata,

    gedara tobacco pala karanna
    Nathnam ganja palayak hada ganna

    swayanposhitha wenna

    api palayak vavvoth aran gihin kuduwe dayi.
    "sa" bujji anshe hari prabalaine, oya vage deval drona hamudama allanne.
    baye be.

    අද සිමෙන්ති කොට්ටයක් ගෙනාවා 1600යි.

    කඩකාරයො තමයි රට පාලනේ කරන්නෙ. අරූ පඹය වගේ මරාගෙන මැරෙන හම්බයො එලවන්න වගේ නිකන් ඉන්නව විතරයි

    uba sathutu veyan ohoma hari hamba una eka gana.
    eye yaluwekge gedara vada kara.simanthi poddak madi una,vade kara ganna une ne...
    දුම්කොලයක් ඔතං ගහනු

    issara ithin ova nothing bn.padak karanakota vitak aran dunkola tika velala othala gahanne.
    dan gahanna be bn,nathnam ohe innava.
    Palayak wawanna yaluwe

    ekatath allan gihin davi kuduwe

    Mehe Dunhil switch ekak Rs 106 wage
    mokadda bn 6,ekko 105 denna ona,nathnam 110 denna ona.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    186555080_1421832331508053_1082357587916149987_n.jpg
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මෙහෙමයි මචං,
    උබලට රැ 80.00 දීලා හරි සිගරැට් එකක් බොන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා විතරක් අමතක කරන්න එපා...
    කෙළෙහිගුණ සලකන්න.....
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,204
    113
    මෙහෙමයි මචං,
    උබලට රැ 80.00 දීලා හරි සිගරැට් එකක් බොන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා විතරක් අමතක කරන්න එපා...
    කෙළෙහිගුණ සලකන්න.....
    මෙහෙමයි මචං,
    ලංකාවේ උන් හරි කුහකයි බන්, හැම එකටම මයින්ද මාත්තයව අල්ල ගන්නවා, අනික ගෝටා ස මොනවා කරන්නද ?