සිගරට් ගංජා ගහන එක නවත්තන්න

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    addict wenawa kiyana 1 nam boru [siger and joint], Heroin nam itin no idea
    heroin sick hedenne tika dawasak gahala neweththuwama ban.badu thiyenakan hondai... thiyena tharamak eka dawasin gahala iwarayak karanawa nam sick ne eketh...

    Kg da gahuwe???
    mulma kale nam ganja withrai.. passe nam ithin kg thamai
    ------ Post added on Jul 1, 2021 at 10:26 PM

    අදිස්ටානය තමා ඕනෙ.
    සමහරු එක රැයෙන් නවත්තනව
    සමහරුන්ට ටික ටික අඩු කරල, තව වෙන වෙන තෙරපි, නිකටින් ටොපි, පැචස් එහෙම ඕනෙ වෙනව.

    මමත් නවත්තල අවුරුදු 5ක් වගෙ වෙනව.

    Used to smoke 4-10 per day.
    mta ehema nicotine asawak ne... beediyak hari gahannai oni... e gandata,feeling ekata asai... nicotine addict ekakda kiyala man hariyatama danne ne eka gena
    ...
    ------ Post added on Jul 1, 2021 at 10:27 PM

    Ganja awushada wenne wisa marala kewama bn smoke karama newe
    ow..ekath hari krameta karanna oni... weda mahaththuru wage aya dannawa athi hari honda widiha.. api balanne ekenuth math wennama withraine
    ------ Post added on Jul 1, 2021 at 10:29 PM
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Wadakarala gedara eddi siga ekak gahuwahama stress eka godak adu wenawa.
    matanan eka nawaththanna adahasak naha.
    mata nam ehema stress kathandarayak nam mukuthma ne ban...nikana sawata,puruddata wage gahanne.. addict thamai ithin hariyata beluwoth

    ටික ටික නම් නවත්තන එක බොරු. එක පාරම නවත්තලා දාපන් සතිය යද්දී normal වෙනවා. අද විතරයි හෙට නවත්තනවා වගේ කිය කිය ඉන්න ගියාම හැමදාම එක තැන
    ow eka nam aththa... balamuko.. kalinuth keepa parak tika dawasakata nawaththala thiyenawa... eth eeta passe aith gahanawa miss una ewwatath ekkama
    ------ Post added on Jul 1, 2021 at 10:31 PM

    ජීවිතේට සිගරට් ,අරක්කු බීලා නෑ. අඩුම තරමේ බියර් එකක්වත් :)
    health eka paththen aththtama godak hondai eka nam
    ------ Post added on Jul 1, 2021 at 10:32 PM

    man nam daily gahanne,sathiye davas vala vada karala,weekend eke poddak nidahase inna velavaka weed tikak ehema ganava.agata nam hoda ne machan oya koides unath.shape eke karoth ithin loku aulak vena ekak ne. cigarettes ,weed ehema daily gahanna epa bn.
    hmmmm.... dan tikak withara therila thiyenne eka...
    ------ Post added on Jul 1, 2021 at 10:34 PM

    V7I6eTX.jpg
    ekath hena art ekak neda ban?
    kalukamberiya gas wala kola neda oya beedi kola kiyala ganne?
    ------ Post added on Jul 1, 2021 at 10:35 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    mta ehema nicotine asawak ne... beediyak hari gahannai oni... e gandata,feeling ekata asai... nicotine addict ekakda kiyala man hariyatama danne ne eka gena
    ...

    නිකටීන් තමා ඔයා හොයන්නෙ
    එ ගාන, ෆීලීන් එක ඇගට ඕනෙ වෙන්න රූට් කේස් එක නිකටීන්

    සිගරට්, බීඩි, පයිප්ප, හපන දුම්කොල ...
    ක්‍රමය මොකක් උනත් ඇබ්බැහි වීම ඇති කරන්නෙ නිකටීන් වලින්. ( වැරදි නන් නිවරදි කරන්න )

    ඔයාට හරි යන්නෙ එක පාර නවත්තන එක.
    ඊට පස්සෙ ඕනෙම ඩොකෙක් හම්බෙලා, නිකටින් ටොපි වලට ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ලියාගන්න.
    ( ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව කෙලින්ම ගන්න පුලුවන්ද කියල මම දන්නෙ නෑ )

    No safe level of using tobacco
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    ඇයි බන් නවත්තන්නේ? උඹට නවත්තන්න ඕනිද? ඒක ගැනත් පොඩ්ඩක් කියහන්කෝ තව කාටහරි වැදගත් වෙයි..

    ඕනිම දෙයක් නවත්තන්න ඕනි නම් triggers නැති කරලා දාපන්.. ඒ කියන්නේ උඹ ගංජා ගහන වෙලාවක්, තැනක් එහෙම ඇතිනේ.. එකට කලින් කරන දේවලුත් ඇති.. අන්න ඒවා නතර කරපන්. ඒ වෙලාවේ වෙන දෙකට busy වෙන්න බලන්න. ගංජා සිගරට් ගහන තැනට ඒ වෙලාවට නොයා ඉන්න හේතු හදාගන්න. ගෙදර room එකේ නම් ගහන්නේ එවෙලෙට එලියට ගිහින් තව කාත් එක්ක හරි ඉන්න. කොහොමහරි සිගරට් ගංජා ගහන වැඩේ කරන ඒක අමාරු කරගන්න..

    මට නම් ඕවා පාවිච්චි කරලා experience එකක් නෑ.. මම කිවේ habit එකක් අයින් කරගන්න හැටි මගේ experience එකෙන්.. වැඩිදුර ඉගෙනගන්න ඕනි නම්..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මමත් කරා උබට වඩා කාලයක් . එක දවසක් ගහල ඉද්දීම හිතුන නවත්තන්න . එදාම නැවැත්තුව ඔක්කොම . සික් අරව මේවා කතා ඔක්කොම බොරු බයිලා ඇත්තටම නවත්තන්න ඕනි කෙනෙක්ට
     
    • Like
    Reactions: darkhair

    ප්‍රධානම හේතුව පොඩ්ඩක් බයයි ශරීර සෞඛ්‍ය ගැන ... ඇඟ ඇතුලේ මොන මොන හුත්තවල් වෙලා ඇතිද කියලත් බයයි....
    ඉස්සර වගේ ගැහුවට දැන් වදින්නෙත් නෑ බං...සමහරවිට පුරුදු වෙලා හින්ද වෙන්න ඇති....
    එහෙම ගංජා ගහන ස්ථිර වෙලාවක් කියල නෑ බං ... හිතුනොත් ගහනවා....

    එහෙම හිතිලා කීප පාරක්ම නවත්තල තියෙනවා බං... එත් දවසක්වත් එහෙම ඉඳල නෑ....මේ ටික දවසක ඉඳන්ම හිතිච්ච දෙයක්.....
    ගත්ත බඩුත් ඉවර උනා.... ආයිත් ගත්තෙත් නෑ .... හෙට ඉඳන් ගහන්න බඩුත් නෑ .... බලන්න ඕන මේ සැරේවත්
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM

    Alcohol use karana ayage (bebaddo nowey.. sathiyata shot 3-4 daana ayage)

    heart attack ena sambawithawa 30% adui nobona ayata wada

    -Harvard research
    Alcohol nam nobi inna puluwan aulak aththema nethuwa... meka thamai aula ithin...
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ප්‍රධානම හේතුව පොඩ්ඩක් බයයි ශරීර සෞඛ්‍ය ගැන ... ඇඟ ඇතුලේ මොන මොන හුත්තවල් වෙලා ඇතිද කියලත් බයයි....
    ඉස්සර වගේ ගැහුවට දැන් වදින්නෙත් නෑ බං...සමහරවිට පුරුදු වෙලා හින්ද වෙන්න ඇති....
    එහෙම ගංජා ගහන ස්ථිර වෙලාවක් කියල නෑ බං ... හිතුනොත් ගහනවා....

    එහෙම හිතිලා කීප පාරක්ම නවත්තල තියෙනවා බං... එත් දවසක්වත් එහෙම ඉඳල නෑ....මේ ටික දවසක ඉඳන්ම හිතිච්ච දෙයක්.....
    ගත්ත බඩුත් ඉවර උනා.... ආයිත් ගත්තෙත් නෑ .... හෙට ඉඳන් ගහන්න බඩුත් නෑ .... බලන්න ඕන මේ සැරේවත්
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM

    Alcohol nam nobi inna puluwan aulak aththema nethuwa... meka thamai aula ithin...
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM
    mama nam dumak danne bonakota witarai
    bonneth maseta parai

    duma danna one unama wena mokak hari kaeala balapan.. maybe chewing gum?
     
    • Like
    Reactions: darkhair

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ප්‍රධානම හේතුව පොඩ්ඩක් බයයි ශරීර සෞඛ්‍ය ගැන ... ඇඟ ඇතුලේ මොන මොන හුත්තවල් වෙලා ඇතිද කියලත් බයයි....
    ඉස්සර වගේ ගැහුවට දැන් වදින්නෙත් නෑ බං...සමහරවිට පුරුදු වෙලා හින්ද වෙන්න ඇති....
    එහෙම ගංජා ගහන ස්ථිර වෙලාවක් කියල නෑ බං ... හිතුනොත් ගහනවා....

    එහෙම හිතිලා කීප පාරක්ම නවත්තල තියෙනවා බං... එත් දවසක්වත් එහෙම ඉඳල නෑ....මේ ටික දවසක ඉඳන්ම හිතිච්ච දෙයක්.....
    ගත්ත බඩුත් ඉවර උනා.... ආයිත් ගත්තෙත් නෑ .... හෙට ඉඳන් ගහන්න බඩුත් නෑ .... බලන්න ඕන මේ සැරේවත්
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM

    Alcohol nam nobi inna puluwan aulak aththema nethuwa... meka thamai aula ithin...
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM
    හිත බන් හැමදේටම . උබට ඇත්තටම ඕනිනම් නවත්තන්න උබ නවත්තයි
     
    • Like
    Reactions: darkhair and Ryan08

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අදිස්ටානය තමා ඕනෙ.
    සමහරු එක රැයෙන් නවත්තනව
    සමහරුන්ට ටික ටික අඩු කරල, තව වෙන වෙන තෙරපි, නිකටින් ටොපි, පැචස් එහෙම ඕනෙ වෙනව.
    :yes: :yes: :yes:
    ජීවිතේට සිගරට් ,අරක්කු බීලා නෑ. අඩුම තරමේ බියර් එකක්වත් :)

    ekenma mcn math
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ප්‍රධානම හේතුව පොඩ්ඩක් බයයි ශරීර සෞඛ්‍ය ගැන ... ඇඟ ඇතුලේ මොන මොන හුත්තවල් වෙලා ඇතිද කියලත් බයයි....
    ඉස්සර වගේ ගැහුවට දැන් වදින්නෙත් නෑ බං...සමහරවිට පුරුදු වෙලා හින්ද වෙන්න ඇති....
    එහෙම ගංජා ගහන ස්ථිර වෙලාවක් කියල නෑ බං ... හිතුනොත් ගහනවා....

    එහෙම හිතිලා කීප පාරක්ම නවත්තල තියෙනවා බං... එත් දවසක්වත් එහෙම ඉඳල නෑ....මේ ටික දවසක ඉඳන්ම හිතිච්ච දෙයක්.....
    ගත්ත බඩුත් ඉවර උනා.... ආයිත් ගත්තෙත් නෑ .... හෙට ඉඳන් ගහන්න බඩුත් නෑ .... බලන්න ඕන මේ සැරේවත්
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM

    Alcohol nam nobi inna puluwan aulak aththema nethuwa... meka thamai aula ithin...
    ------ Post added on Jul 1, 2021 at 11:58 PM
    ganja gahana un kawadda bn alcohol addoct une.
     
    • Like
    Reactions: darkhair

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    taniyama ganja purudu wenna epa mentally out yanwa, danna un innwa, samahara una mahana una, campus kale samahara un mahana une sasara kala kirila nemei ganja gahala
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    taniyama ganja purudu wenna epa mentally out yanwa, danna un innwa, samahara una mahana una, campus kale samahara un mahana une sasara kala kirila nemei ganja gahala
    eka nam aththa..thaniyema gahanna purudu unama ekata marama asawak enawa... aththtama math asa thaniyama gahanna...
    kattiya ekka gahanawata wada patta feeling ekak enawa thaniyama gehuwama... eth eka onawa wada wadi unama pissu wage hedenawa...dan nam ehema adui
     
    • Like
    Reactions: buu

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    kohenda bn ganja hoya ganne? thibbath hena ganan ne. ape paththe na aduvata thiyenne kg jaraval vitharai. navaththa ganna one nam uba gava thiyena ganja mata deepan. pinuth labei
     
    • Haha
    Reactions: darkhair