සිගරට් නැවැත්තුවා....
දැන් හරියටම සතිය පැනල..
යාලුව ඔෆිස් එකෙන් එලියට ආවම තුන් පාරක් වගේ ඇහුව ගහමුද කියල ,වෙන්දට බෑ කියන්න බැරි ගැම්ම දැන් නම් තියනව. අපේ ගෙවල් ලන්ග සෙට් එකම ගහනව. දැන් කාලෙකට කලින් ජොයින් අනම් මනම් නම් නැවැත්තුව. මේක දිගටම තියාගන්නෙ කොහොමද බන්????