සිගරට් බිලා ගියොත් දාන්න බැරිද?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිගරට් බිලා ගියොත් දාන්න බැරිද?

    ජන්දේ දාන්න දෙන්නේ නැද්ද බන්, සිගරට්, ගංජා ගහලා ගියොත්..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    dala awith bonna
    මට ජන්දේ තියෙන්නේ පන්සලක බන්... වෙනදට සිගරට් බිලා යන්නේ නැහැ බන්.. එත් ජන්දේ දාන්න පැන්සල අල්ලගන්න පොඩ්ඩක් අමාරුයි ගංජා මලක්වත් ගහන්නේ නැතුව.. අපි වගේ ආබාදිත මිනිස්සුන්ට නැද්ද සහනයක්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ado dandi ponnaya.....
    ප්‍රෙන්, රෑ 12 පහුවෙලා.. දැන් ප්‍රචාරණය තහනම්. ජන්දය දාන හැටි ගැන විතරයි කතා කරන්න පුළුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රෙන්, රෑ 12 පහුවෙලා.. දැන් ප්‍රචාරණය තහනම්. ජන්දය දාන හැටි ගැන විතරයි කතා කරන්න පුළුවන්.

    ena gaman inne...paya 1.30k thiyanawa flight ekata....
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ena gaman inne...paya 1.30k thiyanawa flight ekata....
    ජන්දේ දාන්න යනකොට කක්කි බරක් එහෙම ආවොත් ඒවාට පහසුකම් තියනවද බන් ජන්දපොලවල්වල...