:dull: :( 2%-3% innawa ganja witarak gahala inna :rofl::lol::rolleyes:
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,536 1 16,945 113 Black Pearl May 14, 2020 #141 Dishta Didin said: Click to expand... 2%-3% innawa ganja witarak gahala inna
K_ZONE Well-known member May 28, 2009 5,173 4,083 113 invoke db "Injected Memory" May 14, 2020 #142 සිගරට් : හැමදාම 3 ක් විතර අරක්කු බොන්නෙ නැති දවස් වල, යලුවෙක් සෙට් උනේ නැත්න්ම ගොඩක් වෙලාවට ගෙදර ඇවිත් එකක් විතරයි, බොන දවසට නම් තනියෙන් 20 ගහන දවස් තියෙනවා සිගරට් බොන්නෙ 8 වසරෙ ඉදලා. 9 වසර වෙනකොට ඉස්කොලෙදි දවසට 1ක් ගහනවා. අරක්කු : සාමන්යෙන් සතියකට දවසක් හෝ දෙකක්, සාමන්ය අවස්තාවල වල වැඩිපුරම බොන එක : රොක්ලන්ඩ් ඕලඩ්, (පොඩි වෙලාවකින් වැඩේ ඉවර කරනවා නම් 3දෙනාට බොතලයයි, ටිකක් වෙලා තියෙනවා නම් එක්කෙනාට බාගයයි) ගෙදර ඉදන් තනි ආතල් ගද්දි : සෙලිබ්ශන් වොඩ්කා (කොහොමත් ශොට් එකයි නැත්නම් දෙකයි ගෙදර ඉද්දි ගන්නෙ, සෙලිබ්‍රේශන් ම ගෙදර ගහන්න හෙතුව, 1. ගාන අඩුයි, 2. සැන්ඩි ඔන නැ, වතුර එක්ක හරි දෙහි ගෙඩියක් මිරිකගෙන හරි ගහන්න පුලුවන්, 3. වයිෆ් බිව්වට මුකුත් කියන්නෙ නැති උනාට බිලා ඉන්නෙ කියලා පෙන්නන්න කැමති නැ, සෙලිබ්‍රෙශන් ගහලා ඉන්න දවස් 100 කින් 5 ක් වත් ගදක් ඇවිත් නැ,) අරක්කු බොන්නෙ 8 වසරෙ ඉදලා, ඕලෙවල් කරාට පස්සෙ තමයි සතියට දවසක් හරි බොන්න පටන් ගත්තෙ ගන්ජා : බොන්නෙ නැති ගන්ජා විතරක් ගහන යලුවො දෙන්නෙක් ඉන්නවා, තව එකෙක් ඉන්නවා, ඌ ට බොන්න කලින් ජොයින්ට් එකක් ගහන්නම ඕන, උන් එක්ක විතරයි ජොයින්ට් ගහන්නෙ, ෆලො කරලා ගහන්නෙ නම් නැ, (දේශිය විතරයි, කේජි නම් ගහන්නෙම නැ) ජොයින්ට් ගැහුවෙත් 8 වසරෙ ඉදලා, ඒත් ඉස්කොලෙට මාට්ටු වෙලා යලුවො 2 නෙක් ඉස්කොලෙන් අයින් කරාට පස්සෙ ආයෙ අපි ඉස්කොලෙ ගැහුවෙ නැ, නැත්නම් AL කරන කාලෙ අනිවා පාරක් ගහනවා උදේට, දැන් නම් බොහො දුරට ගන්ජා නැ,
සිගරට් : හැමදාම 3 ක් විතර අරක්කු බොන්නෙ නැති දවස් වල, යලුවෙක් සෙට් උනේ නැත්න්ම ගොඩක් වෙලාවට ගෙදර ඇවිත් එකක් විතරයි, බොන දවසට නම් තනියෙන් 20 ගහන දවස් තියෙනවා සිගරට් බොන්නෙ 8 වසරෙ ඉදලා. 9 වසර වෙනකොට ඉස්කොලෙදි දවසට 1ක් ගහනවා. අරක්කු : සාමන්යෙන් සතියකට දවසක් හෝ දෙකක්, සාමන්ය අවස්තාවල වල වැඩිපුරම බොන එක : රොක්ලන්ඩ් ඕලඩ්, (පොඩි වෙලාවකින් වැඩේ ඉවර කරනවා නම් 3දෙනාට බොතලයයි, ටිකක් වෙලා තියෙනවා නම් එක්කෙනාට බාගයයි) ගෙදර ඉදන් තනි ආතල් ගද්දි : සෙලිබ්ශන් වොඩ්කා (කොහොමත් ශොට් එකයි නැත්නම් දෙකයි ගෙදර ඉද්දි ගන්නෙ, සෙලිබ්‍රේශන් ම ගෙදර ගහන්න හෙතුව, 1. ගාන අඩුයි, 2. සැන්ඩි ඔන නැ, වතුර එක්ක හරි දෙහි ගෙඩියක් මිරිකගෙන හරි ගහන්න පුලුවන්, 3. වයිෆ් බිව්වට මුකුත් කියන්නෙ නැති උනාට බිලා ඉන්නෙ කියලා පෙන්නන්න කැමති නැ, සෙලිබ්‍රෙශන් ගහලා ඉන්න දවස් 100 කින් 5 ක් වත් ගදක් ඇවිත් නැ,) අරක්කු බොන්නෙ 8 වසරෙ ඉදලා, ඕලෙවල් කරාට පස්සෙ තමයි සතියට දවසක් හරි බොන්න පටන් ගත්තෙ ගන්ජා : බොන්නෙ නැති ගන්ජා විතරක් ගහන යලුවො දෙන්නෙක් ඉන්නවා, තව එකෙක් ඉන්නවා, ඌ ට බොන්න කලින් ජොයින්ට් එකක් ගහන්නම ඕන, උන් එක්ක විතරයි ජොයින්ට් ගහන්නෙ, ෆලො කරලා ගහන්නෙ නම් නැ, (දේශිය විතරයි, කේජි නම් ගහන්නෙම නැ) ජොයින්ට් ගැහුවෙත් 8 වසරෙ ඉදලා, ඒත් ඉස්කොලෙට මාට්ටු වෙලා යලුවො 2 නෙක් ඉස්කොලෙන් අයින් කරාට පස්සෙ ආයෙ අපි ඉස්කොලෙ ගැහුවෙ නැ, නැත්නම් AL කරන කාලෙ අනිවා පාරක් ගහනවා උදේට, දැන් නම් බොහො දුරට ගන්ජා නැ,
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක May 14, 2020 #143 Jack_Sparrow said: 2%-3% innawa ganja witarak gahala inna Click to expand... 3%.
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 May 14, 2020 #144 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ ever never
MiyuB Well-known member Nov 20, 2013 1,459 367 83 ලංකාවේ... May 14, 2020 #145 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States May 14, 2020 #146 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
saradiyel_uk Well-known member May 9, 2010 2,650 3,535 113 May 14, 2020 #147 ගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) May 14, 2020 #148 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 May 14, 2020 #149 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම May 14, 2020 #150 සිරිමල් වාගේ යහපත් දරුවෝ 197 දෙනෙක්ම ඉන්නවා හරි සන්තෝසයි
tas Well-known member Jun 28, 2010 1,869 1,559 113 May 14, 2020 #151 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
STU26015 Well-known member Apr 18, 2017 8,283 1,970 113 May 14, 2020 #152 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,862 31,111 113 May 14, 2020 #153 සිගරට් බොනවා, මත්පැන් බොනවා (පුරුද්දක් විදිහට නෙවෙයි කලාතුරකින් කොල්ලො ටික සෙට් උනහම /පාටියක වගේ අඩියක් ගහනවා. බියර් නං ගහනවා සතියට එකක් වගේ සිගා ගහන්නෙත් බියර් එක එක්ක හරි අඩිය එක්ක හරි තමයි)ගංජා ගහන්නේ නෑ (ඉස්සර ගැහුවා දැන් සම්පුර්ණ වශයෙන් නවත්තලා තියෙන්නෙ)
සිගරට් බොනවා, මත්පැන් බොනවා (පුරුද්දක් විදිහට නෙවෙයි කලාතුරකින් කොල්ලො ටික සෙට් උනහම /පාටියක වගේ අඩියක් ගහනවා. බියර් නං ගහනවා සතියට එකක් වගේ සිගා ගහන්නෙත් බියර් එක එක්ක හරි අඩිය එක්ක හරි තමයි)ගංජා ගහන්නේ නෑ (ඉස්සර ගැහුවා දැන් සම්පුර්ණ වශයෙන් නවත්තලා තියෙන්නෙ)
meknick29 Well-known member Feb 5, 2012 2,689 894 113 May 15, 2020 #154 CIGARETTE BONNE NAHA DAN IQOS BONAWA.. GANJA MEHE NAHA HODATA MATHPAN NAM BONAWA..
Walter White Well-known member Nov 20, 2019 43,622 125,137 113 දෙහිවල May 15, 2020 #155 සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ