සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

සිගරට් බොනවද, මත&#3530

  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 116 22.3%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 6 1.2%
  • සිගරට් බොනවා, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 63 12.1%
  • සිගරට් බොනවා, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 5 1.0%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහනවා

    Votes: 24 4.6%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහනවා

    Votes: 10 1.9%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ

    Votes: 87 16.7%
  • සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ

    Votes: 210 40.3%

  • Total voters
    521

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සිගරට් : හැමදාම 3 ක් විතර අරක්කු බොන්නෙ නැති දවස් වල,
    යලුවෙක් සෙට් උනේ නැත්න්ම ගොඩක් වෙලාවට ගෙදර ඇවිත් එකක් විතරයි,
    බොන දවසට නම් තනියෙන් 20 ගහන දවස් තියෙනවා :lol:
    සිගරට් බොන්නෙ 8 වසරෙ ඉදලා. 9 වසර වෙනකොට ඉස්කොලෙදි දවසට 1ක් ගහනවා.

    අරක්කු : සාමන්යෙන් සතියකට දවසක් හෝ දෙකක්,
    සාමන්ය අවස්තාවල වල වැඩිපුරම බොන එක : රොක්ලන්ඩ් ඕලඩ්, (පොඩි වෙලාවකින් වැඩේ ඉවර කරනවා නම් 3දෙනාට බොතලයයි, ටිකක් වෙලා තියෙනවා නම් එක්කෙනාට බාගයයි)


    ගෙදර ඉදන් තනි ආතල් ගද්දි : සෙලිබ්ශන් වොඩ්කා (කොහොමත් ශොට් එකයි නැත්නම් දෙකයි ගෙදර ඉද්දි ගන්නෙ, සෙලිබ්‍රේශන් ම ගෙදර ගහන්න හෙතුව, 1. ගාන අඩුයි, 2. සැන්ඩි ඔන නැ, වතුර එක්ක හරි දෙහි ගෙඩියක් මිරිකගෙන හරි ගහන්න පුලුවන්, 3. වයිෆ් බිව්වට මුකුත් කියන්නෙ නැති උනාට බිලා ඉන්නෙ කියලා පෙන්නන්න කැමති නැ, සෙලිබ්‍රෙශන් ගහලා ඉන්න දවස් 100 කින් 5 ක් වත් ගදක් ඇවිත් නැ,)
    අරක්කු බොන්නෙ 8 වසරෙ ඉදලා, ඕලෙවල් කරාට පස්සෙ තමයි සතියට දවසක් හරි බොන්න පටන් ගත්තෙ

    ගන්ජා : බොන්නෙ නැති ගන්ජා විතරක් ගහන යලුවො දෙන්නෙක් ඉන්නවා, තව එකෙක් ඉන්නවා, ඌ ට බොන්න කලින් ජොයින්ට් එකක් ගහන්නම ඕන, උන් එක්ක විතරයි ජොයින්ට් ගහන්නෙ, ෆලො කරලා ගහන්නෙ නම් නැ,
    (දේශිය විතරයි, කේජි නම් ගහන්නෙම නැ)

    ජොයින්ට් ගැහුවෙත් 8 වසරෙ ඉදලා, ඒත් ඉස්කොලෙට මාට්ටු වෙලා යලුවො 2 නෙක් ඉස්කොලෙන් අයින් කරාට පස්සෙ ආයෙ අපි ඉස්කොලෙ ගැහුවෙ නැ,
    නැත්නම් AL කරන කාලෙ අනිවා පාරක් ගහනවා උදේට, දැන් නම් බොහො දුරට ගන්ජා නැ,
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ ever never
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොනවා, ගංජා ගහන්නේ නෑ
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,112
    113
    සිගරට් බොනවා, මත්පැන් බොනවා (පුරුද්දක් විදිහට නෙවෙයි කලාතුරකින් කොල්ලො ටික සෙට් උනහම /පාටියක වගේ අඩියක් ගහනවා. බියර් නං ගහනවා සතියට එකක් වගේ සිගා ගහන්නෙත් බියර් එක එක්ක හරි අඩිය එක්ක හරි තමයි)ගංජා ගහන්නේ නෑ (ඉස්සර ගැහුවා දැන් සම්පුර්ණ වශයෙන් නවත්තලා තියෙන්නෙ) :yes: