සිගරට්.... බොන්න බොන්න මොකද වෙන්නේ...?

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සිගරට් බොන ඕන කෙනෙකුට ඒක නවත්තන්න පුලුවන් :yes::yes:
    එහෙම කරල තියෙන හින්දයි බය නැතුව කියන්නෙ :D:D
    ගුඩ් පෝස්ට් රොවි මල්ලි ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ට හිතල නවත්තන්න බැරිනම් මොන මගුල කරත් නවත්තන්න බෑ බන්..
    හැම දේකම ඔය කියන තරම් අවුලකුත් නෑ :D
    ඔව් ඒක ඇත්ත මචං.. උඹ හරි..:yes:
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Happy10.gif

    වැදගත් විස්තරයක් මචන්...සිගරට් බොන අයට වැදගත් වෙයි...අනිත අහිංසක ජීවිතත් බේරලා තමනුත් බෙර්න්න බලන්න මේ සිගරට් මාරයාගෙන්...:yes::yes::yes::yes:
    පුලුවන් උනු ගමන් රෙප් දෙනවා මචෝ...
    :D:D:D
     

    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    man bonneth na ban
    habai
    matah kassak thiyenna hena kalayak thisse idan
    mn hithanne smok karanna aya gava enna nisa venna athi