bump gud post
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Aug 1, 2012 #22 සිගරට් බොන ඕන කෙනෙකුට ඒක නවත්තන්න පුලුවන් එහෙම කරල තියෙන හින්දයි බය නැතුව කියන්නෙ ගුඩ් පෝස්ට් රොවි මල්ලි
සිගරට් බොන ඕන කෙනෙකුට ඒක නවත්තන්න පුලුවන් එහෙම කරල තියෙන හින්දයි බය නැතුව කියන්නෙ ගුඩ් පෝස්ට් රොවි මල්ලි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Aug 1, 2012 #24 smother said: තමන්ට හිතල නවත්තන්න බැරිනම් මොන මගුල කරත් නවත්තන්න බෑ බන්.. හැම දේකම ඔය කියන තරම් අවුලකුත් නෑ Click to expand... ඔව් ඒක ඇත්ත මචං.. උඹ හරි..
smother said: තමන්ට හිතල නවත්තන්න බැරිනම් මොන මගුල කරත් නවත්තන්න බෑ බන්.. හැම දේකම ඔය කියන තරම් අවුලකුත් නෑ Click to expand... ඔව් ඒක ඇත්ත මචං.. උඹ හරි..
crash45 Well-known member Oct 27, 2010 2,371 519 113 අනේ මන්ද... Aug 1, 2012 #25 වැදගත් විස්තරයක් මචන්...සිගරට් බොන අයට වැදගත් වෙයි...අනිත අහිංසක ජීවිතත් බේරලා තමනුත් බෙර්න්න බලන්න මේ සිගරට් මාරයාගෙන්... පුලුවන් උනු ගමන් රෙප් දෙනවා මචෝ...
වැදගත් විස්තරයක් මචන්...සිගරට් බොන අයට වැදගත් වෙයි...අනිත අහිංසක ජීවිතත් බේරලා තමනුත් බෙර්න්න බලන්න මේ සිගරට් මාරයාගෙන්... පුලුවන් උනු ගමන් රෙප් දෙනවා මචෝ...
crash45 Well-known member Oct 27, 2010 2,371 519 113 අනේ මන්ද... Aug 1, 2012 #26 Pink panther said: බෝතල් දෙක තුනක් ගෙනත් හොන්ඳට සමරන්න ඕනේ... Click to expand...
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Aug 1, 2012 #27 elakiri machan 6+
M mudimiya Active member May 19, 2008 290 39 28 Aug 1, 2012 #29 man bonneth na ban habai matah kassak thiyenna hena kalayak thisse idan mn hithanne smok karanna aya gava enna nisa venna athi
man bonneth na ban habai matah kassak thiyenna hena kalayak thisse idan mn hithanne smok karanna aya gava enna nisa venna athi
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Aug 1, 2012 #34 වැදගත් ලිපියක් මචං...
Captain ජැක් ස්පැරෝ Well-known member Oct 6, 2011 10,239 923 113 ☠ Tortuga ☠ Aug 1, 2012 #35 Good Post TFS
කෝරලේමහත්තයා Well-known member Aug 29, 2011 5,593 1,149 113 වාද්දුව Aug 2, 2012 #40 හොද ත්රෙඩ් එකක් මචං..දවසේ වැඩිහරියක් ඇල්කොහොල්,ස්පිරිට්ස් ,සිගරෑට් අත පත ගාන මම ඒයින් තොරයි...හික්