හික්..........................
ඇත්ත කතාව...
ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටුවා සිට.............
දැන් ඔය දනාත්මක චින්තනේ කිය කිය එක එකාට දේශන පවත්වන එවුන්
ඉන්නව නේද... උන් තරම් අසාර්ථක එවුන් ටිකක් තවත් නෑ...........

ලකී. යකෝ වෙදා දාර්ශනිකයෙක් වෙලානේහ්තොපි දෙන්නා නේහ්Apo thopi dennama ekai
Welawata mama ciga nawatthuwe
මේකා බොරුත් කියනවනේSponsored by Smoker's Thread
![]()

මටත් හිතෙන්නේ ඒ වගේඅඩෝ ඕක eighty ට වෙච්ච දෙයක්...
ඌ බොරු නම් දාල උඹට එවල තියෙන්නේ...
ඌත් නියම නසරානියෙක් තමයි...
හහා...

ලකී : ඒත් මම කසිප්පු බොනවානේහ්..![]()

හරියට හරි බන් සිගරට් වලටම වෙන් වෙලා තියෙන සල්ලි වෙන ඒවාට යා දෙන්නේ නැහැ කොහෙන් වියදම් වෙනවා
මේ දවස්වල මම දුම් පානයෙන් තොරයි ගස්ට්රික් වැඩි වෙලා
එකේ drugs වල වියදම දවසට rs .60.00
අම්මෝ එහෙනම් මම නවත්තන්නෙම නෑ