සිගරට් බොන/නොබොන උන්ට :(

හික්..........................
ඇත්ත කතාව...
ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටුවා සිට.............

දැන් ඔය දනාත්මක චින්තනේ කිය කිය එක එකාට දේශන පවත්වන එවුන්
ඉන්නව නේද... උන් තරම් අසාර්ථක එවුන් ටිකක් තවත් නෑ...........

:rolleyes::rolleyes:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හරියට හරි බන් සිගරට් වලටම වෙන් වෙලා තියෙන සල්ලි වෙන ඒවාට යා දෙන්නේ නැහැ කොහෙන් වියදම් වෙනවා
    මේ දවස්වල මම දුම් පානයෙන් තොරයි ගස්ට්‍රික් වැඩි වෙලා
    එකේ drugs වල වියදම දවසට rs .60.00
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හික්..........................
    ඇත්ත කතාව...
    ඔවා දෙනු පහරට තමා සම්මතයේ පිහිටුවා සිට.............

    දැන් ඔය දනාත්මක චින්තනේ කිය කිය එක එකාට දේශන පවත්වන එවුන්
    ඉන්නව නේද... උන් තරම් අසාර්ථක එවුන් ටිකක් තවත් නෑ...........
    :lol::lol: ලකී. යකෝ වෙදා දාර්ශනිකයෙක් වෙලානේහ්
    Apo thopi dennama ekai
    තොපි දෙන්නා නේහ්
    Welawata mama ciga nawatthuwe
    :dull: මේකා බොරුත් කියනවනේ
    :rofl::rofl: Sponsored by Smoker's Thread :P
    :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ ඕක eighty ට වෙච්ච දෙයක්...
    ඌ බොරු නම් දාල උඹට එවල තියෙන්නේ...
    ඌත් නියම නසරානියෙක් තමයි...
    හහා...
    මටත් හිතෙන්නේ ඒ වගේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලකී : ඒත් මම කසිප්පු බොනවානේහ්.. :(
    :rofl:
    හරියට හරි බන් සිගරට් වලටම වෙන් වෙලා තියෙන සල්ලි වෙන ඒවාට යා දෙන්නේ නැහැ කොහෙන් වියදම් වෙනවා
    මේ දවස්වල මම දුම් පානයෙන් තොරයි ගස්ට්‍රික් වැඩි වෙලා
    එකේ drugs වල වියදම දවසට rs .60.00
    :rofl: අම්මෝ එහෙනම් මම නවත්තන්නෙම නෑ
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    දැන්නේ බොලේ මේක දැක්කේ..
    එල එල..
    අන්න එකෙක් නූලක් ඇදලා අපිට විරුද්දව.. අන් සැපතට ඊරිසියා කරන්නෝ..