සිගරට් බොන/නොබොන උන්ට :(

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන්නේ බොලේ මේක දැක්කේ..
    එල එල..
    අන්න එකෙක් නූලක් ඇදලා අපිට විරුද්දව.. අන් සැපතට ඊරිසියා කරන්නෝ..
    :rofl: ඕවා කොච්චර ආවත් අපි සැලෙන්නේ නෑනේ බං. අනික ඔහොම නිකන්ම ජීවත් වෙලා මොකටද:baffled:
    :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකී කියන්නේ මහ චා ඩයල් එකක්නේ බන්. අනුන්ට පඬි ටෝක් දෙන:P
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    මේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි :rofl:
    නම් ගම් මනඃකල්පිතයි:P

    ලකී තම මිතුරා ට්‍රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.

    ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා. :oo::growl:

    ට්‍රෝජා : තමුසේ සිගරට් බොනවද ? :rolleyes:

    ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ
    12.gif


    ට්‍රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ

    :lol::lol:
    Building eka aranda itin Luki :D :rofl::rofl::rofl: