ඊට එහා ගෙදරලු සුරා ඉන්නෙ..ඒකයිලකියා ඇයි බං ඒ බිල්ඩිම ගත්තේ නැත්තේ ??

දැන්නේ බොලේ මේක දැක්කේ..
එල එල..
අන්න එකෙක් නූලක් ඇදලා අපිට විරුද්දව.. අන් සැපතට ඊරිසියා කරන්නෝ..
ඕවා කොච්චර ආවත් අපි සැලෙන්නේ නෑනේ බං. අනික ඔහොම නිකන්ම ජීවත් වෙලා මොකටද

ow chaw chaw gaala kanawa muuනෑ බං... සුරා සිගරට් බොන්නේ නෑ...![]()
ow chaw chaw gaala kanawa muu

man hithuwe u offline kiyala,oka bulath kanawa wage ciga kanneහා හා කට කට.....
සද්ද කරන්ඩ එපා උට ඇහෙයි....![]()


Building eka aranda itin Lukiමේක මට එව්වේ eghty ලොක්කා. තෑන්කිව් වෙන්න ඕනි
නම් ගම් මනඃකල්පිතයි
ලකී තම මිතුරා ට්රෝජට දුම් බීම පිලිබද දැඩිව අවවාද කලේය.
ලකී : බලනවා තමුසේ දවසකට කොච්චර සිගරට් බොනවද ? ඔය සිගරට් වලට යන වියදම එකතු කලා නම් අර ඈත පේන බිල්ඩිම් එකම තමුසෙට සල්ලි වලට ගන්න තිබුනා.
ට්රෝජා : තමුසේ සිගරට් බොනවද ?
ලකී : චී චී මම ඔය ජරාව කටේ තියෙන්නෙ නෑ![]()
ට්රෝජා : එහෙනම් තමුසේ ඒ බිල්ඩිම ගන්නවකෝ



නෑ බං... සුරා සිගරට් බොන්නේ නෑ...![]()
අනේ..අපේ රටේ සිගරට් කර්මාන්තෙ කඩා වැටෙයි 
ow chaw chaw gaala kanawa muu


අඩෝ ලකීට මුකුත් කියන්නෙපා උඹලකී කියන්නේ මහ චා ඩයල් එකක්නේ බන්. අනුන්ට පඬි ටෝක් දෙන![]()

man hithuwe u offline kiyala,oka bulath kanawa wage ciga kanne![]()

අනේ..අපේ රටේ සිගරට් කර්මාන්තෙ කඩා වැටෙයි
![]()
anna ekane,dennama ekaiලකියායි සුරයි වැඩි වෙනසක් නෑ බං... අපිට බන කිය කිය උං සිකා අදිනවා හෝ ගාලා..![]()
මම කිව්වෙ උ බොන්නෙ නෑ කියලා බං....

anna ekane,dennama ekai