සිගරට්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    හිමියා එක රැයෙන් කෝටිපති කරන
    ගන්නා කෙනා මරුවාට ලං කරන
    ඉඳහිට බැහැ නොකියන්න බැරි කරන
    පොඩි බටේ විනාසෙට ලං කරන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,109
    31,870
    113
    Dangili matha sirakota,
    Dethole thaba ada,
    Dum guli pita karana,
    Dubalayan atha apamana.

    :P

    Adina wita his bawak,
    Athiweya mada saru bawak,
    Nolabena sathutak,
    Ko obe mathu parapurak?

    :P

    Ithiriyak kerumata,
    Ida node sama wita,
    Leda duk mathu karana,
    Mama thamai siga bola.

    :P
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කරල මුල බටේ අග ගින්දරෙන් අවුලුවා
    මැතිවරන ප්‍රතිඵලය අසමින්ම විසිකලා
    ගමේ වැඩි මනාපෙන් සර් අද පත්වෙලා
    සතුට ගැන සිතමින්ම අත කටට ලං කලා

    ඩුම්......

    කන අගුල් වැටෙමින්ම ඇසුත් නිල් වී ගියා
    ඇහැරෙද්දි සුදුපාට ඇඳක් උඩ වැතිරිලා
    පුෂ්ප මිස් එතනින්ම එහෙ මෙහේ දුවනවා
    මම කතා කලත් නැත හඬ මගෙන් පිටවෙනා
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ලංකල විට ඔබ මුව තුලට
    කරදර පාවීයයි යැයි සිතේ දුම්රොටු සේම..
    අවසන බැලූ විට හැරී පොකට්ටුව දෙසට
    පාවීගියේ මාසතු සොච්චම පමනකි දෝ සිතේ මට..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මම හොඳට උස මහත ඇඟ තියෙන තරුවක්
    ඇමති ලඟ වැඩ කරපු ගමේ හොඳ කකුලක්
    කියන්නට යන්නෙ මට වෙච්ච පොඩි අවුලක්
    සිගාවක් හින්ද උණ පට්ට
    ලැජ්ජාවක්

    බස් එකේ දොර පඩියෙ ඉන්නෙ මම ගැම්මෙන්
    දුමක් දමමින් බැලුවෙ සිංහ
    සෙයියාවෙන්
    ඇතුලෙ සිටිවුන් සද්ද නෑ බයෙන්
    සිටියෙන්
    සැකක් සිතුනේ ම නැත මූනු වල
    පෙනුමෙන්

    බසය යන ගමන යන්නට පිකප්
    කරනවා
    කකුල් පහරක් මගේ ඇලපතට
    වදිනවා
    බැලන්ස් නැති වෙච්ච මම පොළව
    ඉඹගන්නවා
    බසය යනවා හපොයි හූවකුත්
    ඇහෙනවා..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    මම හොඳට උස මහත ඇඟ තියෙන තරුවක්
    ඇමති ලඟ වැඩ කරපු ගමේ හොඳ කකුලක්
    කියන්නට යන්නෙ මට වෙච්ච පොඩි අවුලක්
    සිගාවක් හින්ද උණ පට්ට
    ලැජ්ජාවක්

    බස් එකේ දොර පඩියෙ ඉන්නෙ මම ගැම්මෙන්
    දුමක් දමමින් බැලුවෙ සිංහ
    සෙයියාවෙන්
    ඇතුලෙ සිටිවුන් සද්ද නෑ බයෙන්
    සිටියෙන්
    සැකක් සිතුනේ ම නැත මූනු වල
    පෙනුමෙන්

    බසය යන ගමන යන්නට පිකප්
    කරනවා
    කකුල් පහරක් මගේ ඇලපතට
    වදිනවා
    බැලන්ස් නැති වෙච්ච මම පොළව
    ඉඹගන්නවා
    බසය යනවා හපොයි හූවකුත්
    ඇහෙනවා..
    Patta
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ගත විඩා දුරු කලා..
    සිත ප්‍රීති මත් උනා..
    මුදු සුවඳ පතුරුවන..
    දුම්වැටිය මගෙ ඔයා.. 🚬
    දුම්වැටි මගේ ඔයා
    දිනෙන් දින ලං වුනා
    හිතේ දුක දිය වුනා
    ඇගට විශ මුසු වුනා