සිගරට්_බොන_අයට_tips_ටිකක්!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සිගරට්_බොන_අයට_tips_ටිකක්!

සිගරට් බොන අයට tips ටිකක්!




හැමෝටම බලාගන්න bump එකක් දා ගෙන යන්න! :)
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ජින්තුවා;21959651 said:
ඒ ගැනිගේ මූන දැක්කහම video එක බලන්න එපා උනා.

ගෑනිගේ මුණ එහෙම වෙන්න ඕන කරන tips තමා ඔකේ තියෙන්නේ. බලපන්.
 
Last edited:

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ගෑනිගේ මුණ අවුරුදු 50 ලං වෙද්දී එහෙම වෙන්න ඕන කරන tips තමා ඔකේ තියෙන්නේ. බලපන්.

    බොනකොට සිගා 4, 5 ගහනව. ඒ ඇරෙන්න daily පාවිච්චියක් නෑ. හැබැයි ඉතින් දවසක් ඇර දවසක් බෝන්නනම් සෙට් වෙනව. :lol:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ජින්තුවා;21959669 said:
    බොනකොට සිගා 4, 5 ගහනව. ඒ ඇරෙන්න daily පාවිච්චියක් නෑ. හැබැයි ඉතින් දවසක් ඇර දවසක් බෝන්නනම් සෙට් වෙනව. :lol:

    :D :D :D

    ඕනෑම දෙක ලිමිට් එකක් තියනවා. ඒක පැන්නුවොත් කෙල වෙනවා.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    සිගරට් බොන එක දැන් ගොඩක් අඩුයි..

    මන් මේකට පුරදු උන. E hookah pen

    NO TAR, NO NICOTINE, NO TOBACCO
    NO CARBON MONOXIDE
    NO FLAMES OR BURNS
    NO POISONS


    shisha-time-disposable-cigarette-e-hookah_large.jpg
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිගරට් බොන එක දැන් ගොඩක් අඩුයි..

    මන් මේකට පුරදු උන. E hookah pen

    NO TAR,
    NO NICOTINE,
    NO TOBACCO
    NO CARBON MONOXIDE
    NO FLAMES OR BURNS
    NO POISONS
    shisha-time-disposable-cigarette-e-hookah_large.jpg

    මොකද්ද බන් මේකේ සිද්දිය? :oo:

    by the way, ube post eke font tag eka ain karanna, naththan akuru penne na :)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේක මචන් Shisha Pen එකක්... ඇගෙට අහිතකර කිසි දෙයක් නැ.. Video එක බලපන්කො.


    පට්ට නේ! ඇත්තටම ඕක දුමක් ද? :shocked:
    අර ඉස්සරහ පත්තු වෙනවද උරද්දී? :oo: