ජින්තුවා;21959651 said:ඒ ගැනිගේ මූන දැක්කහම video එක බලන්න එපා උනා.
ජින්තුවා;21959651 said:ඒ ගැනිගේ මූන දැක්කහම video එක බලන්න එපා උනා.
ගෑනිගේ මුණ අවුරුදු 50 ලං වෙද්දී එහෙම වෙන්න ඕන කරන tips තමා ඔකේ තියෙන්නේ. බලපන්.

ජින්තුවා;21959669 said:බොනකොට සිගා 4, 5 ගහනව. ඒ ඇරෙන්න daily පාවිච්චියක් නෑ. හැබැයි ඉතින් දවසක් ඇර දවසක් බෝන්නනම් සෙට් වෙනව.![]()

සිගරට් බොන එක දැන් ගොඩක් අඩුයි..
මන් මේකට පුරදු උන. E hookah pen
NO TAR,
NO NICOTINE,
NO TOBACCO
NO CARBON MONOXIDE
NO FLAMES OR BURNS
NO POISONS
![]()


මොකද්ද බන් මේකේ සිද්දිය?
by the way, ube post eke font tag eka ain karanna, naththan akuru penne na![]()
මේක මචන් Shisha Pen එකක්... ඇගෙට අහිතකර කිසි දෙයක් නැ.. Video එක බලපන්කො.

