මටත් පේන්න බැහැ ඔය සිගරට් බොන හු*ලා..උන් විතරක් බීලා මැරෙනවනම් කමක් නැහැ..ළග ඉන්න උන්වත් මරන්න හදනවා..+8


බීලත් නෑ බොන්නතේ නෑ..
වටින ලිපියක් මචං..


ඔය ගොල්ලො දාන Bump එකකින් කවුරැ හරි ජිවිතය හදා ගන්නවා නම් හරි කාගේ හරි ජිවිතයක් බේරෙනවනම් එක කොයි තරම් පිනක්ද යාලුවනේ




