සිගරට්_බොමු....

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මිනිස්සු උනාම හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.
    එහෙම බැරිනම් කියල දෙන දේ තේරුම් ගන්න ඕනේ.
    එත් ඒ දෙකම නැති මිනිහ නිසා තමනුත් අන් අයත් විනාශ වෙනවා.

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. :yes:
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මතට තිත තියන්ඩ හදන මේ රටේ ගිය පෝය දවසේ මම දැක්ක සිගරට් බෙදනවා මම පොඩ්ඩක් හොයල බලද්දී තම දැන ගත්තේ පෝය දවසටත් සිගරට් agency වැඩ කියල අනිත් හැම company එකක්ම නිවාඩු දෙද්දී සිගරට් company විතරක් වැඩ.

    AssCharyaya machan...


    ස්තුතියි මිත්‍රයා....:yes::yes:

    Rep+++




    ඉස්සර බිවුව.
    දැන් බොන්නේ නැහැ :yes::yes:
    හොඳ post එකක් මචන් :yes::yes:
    rep++ :D:D

    නියමයි මචං..
    ස්තුතියි මිත්‍රයා....:yes::yes:

    Rep+++


    ස්තුතියි මිත්‍රයා....:yes::yes:

    Rep+++
     
    • Like
    Reactions: Mr.Sherlock

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    බොහොමත්ම වැදගත් ත්‍රෙඩ් එකක් සහෝ,මෙක නැවත නැවත උඩට එන්න ඔනේ,අපි බිව්වෙ නැති උනාට තෙරුමක් නැ බොන මිනිස්සු ලඟ ගැවසෙනවා නම්,එත් අපි එහෙම ගැවසෙන අවස්ථා සැහෙනට තියනවා :( ...... 9+

    සිරාවට බං...
    ස්තුතියි මිත්‍රයා....:yes::yes:

    Rep+++

    පට්ට ත්‍රෙඩ් එක මචන්.. ;)
    හොද වැඩක්.. 5+ :yes::yes:


    බොන අනාථයන් වෙනුවෙන් BUMP එකක්.. එකෙක් හරි දැනගන්නේ නැතැයි මේකේ තරම.:eek:


    නියමයි මචං..
    ස්තුතියි ....:yes::yes:

    Rep+++


    aniwa machan...man nam sigeret bona un laga innawath kemathi ne..
    නියමයි මචං..
    :yes::yes:

    Rep+++
     
    Nov 24, 2014
    789
    64
    0
    සිගරට් විකුනල මයිත්රීපාලට චන්දය හිගාකන තවත් කොටියෙක්. මයිත්රීපාල සිරිසේනට දුම්කොල සමාගම් වලිං කීයක් ගෙවන්න උත්සාහ කලාද කියල උම්බල දන්නවද ? ඒ හොරා ඒව ගන්න මොන තරම් දග දැම්මද කියල උම්බල දන්නවද ? ජනාදිපතිතුමාගෙ උපදෙස් පිටයි ඌට දුම්කොල සමාගම් වලට විරුද්දව සටන කරගෙන යන්න වුනේ. නැතුව රට ගැන මයිත්රියට තියෙන හැගීමකට නෙමේ. රට ගැන හැගීමක් තිබ්බනං කොටි වෙනුවෙන් පෙනී ඉදියිද ? අපේ ජනාදිපතිතුමාගෙ දැඩි තීරන නිසයි ඔය මිනීමරු දුම්කොල සමාගම් වලට රූපමය අවවාද දාන්න වෙන විදිහට නඩුව ගියෙ. හැබැයි ඒකෙන් ලකුනු දාගත්තෙ මයිත්රී කොටිය. දැන් රටේ හැමෝම කියන්නෙ මයිත්රීපාල කියන්නෙ දුම්කොල සමාගම් වලට විරුද්දව අවංකවම සටනක් කල වීරයෙක් කියල. ඌ වීරයෙක්නං යකෝ අපේ පැත්තෙ පාරවල් ගානෙ ඇවිදින කටුව කාපු වල් බල්ලොත් ජාතික වීරයො.