සිග්නල් අඩු පැත්තකට පාවිච්චි කරන්න හොඳ රවුටර් එකක්ද Wingle එකක්ද?
හච් පැකේජ් එක්ක උඹලා පාවිච්චි කරන රවුටර්,වින්ගල් මොඩල් මොනවද?
හච් පැකේජ් එක්ක උඹලා පාවිච්චි කරන රවුටර්,වින්ගල් මොඩල් මොනවද?
1. Routerසිග්නල් අඩු පැත්තකට පාවිච්චි කරන්න හොඳ රවුටර් එකක්ද Wingle එකක්ද?
හච් පැකේජ් එක්ක උඹලා පාවිච්චි කරන රවුටර්,වින්ගල් මොඩල් මොනවද?
1. Router
2. B310-927![]()
1. ඔව් බ්‍රෝ .... දැන් 2yr වගේ තාම යකා වගේ වැඩ 24x7 unlock එකක් සෙට් උනා 12 වගේ උනා .ඇන්ටෙනා දෙක තියෙන රවුටර්ද? අම්මෝ බන් ඒවා ඔක්කොම වගේ 10 පැනලා නේ..උඹ ගත්තේ පැකේජ් එකක් එක්කද?
පොකට් රවුටර් නම් තියෙනවා 10 යෙන් පහල.ඇන්ටෙනා නැතුව සිග්නල් අදින එකක් නෑනේද
SLT B310s-925 එකක් තියෙනවා.අන්ලොක් කලත් වෙන සිම් දාන්නේ බෑ කියනවනේ නේද
හේතුව?Wingle ganna epa mcn. Wadak naha. Ita wada hodai phone eke hotspot danawa.
එහෙම වෙන්න හේතුව මොකක්ද? සාමාන්‍ය ඩොන්ගල් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුව න් නේ බන් ..ඔව් wingle නං ජරාවක්. මාගෙ ළඟ ofc එකෙන් දීපු dialog wingle එකක් තියනවා දැන් ඒ කේ dongle එකයි hotspot එකයි දෙකම අවුල් 1yr වත් නෑ
ඒක නං unbranded එකක් දැන් dialog දෙන්නේ උප්පැන්න නැති device නේ. කොහොමත් wingle stable නැති product එකක් කියලා අහලා තියනවාඑහෙම වෙන්න හේතුව මොකක්ද? සාමාන්‍ය ඩොන්ගල් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුව න් නේ බන් ..
ඒකත් එහෙමද.ඒක නං unbranded එකක් දැන් dialog දෙන්නේ උප්පැන්න නැති device නේ. කොහොමත් wingle stable නැති product එකක් කියලා අහලා තියනවා
පට්ට ගණන් නේ බන්Try TP link M7350 4 router
ඒ කිව්වේS20 eka try krla blnna 6 wage wenne permeant unlock
17500k wage... signal hodai ithinපට්ට ගණන් නේ බන්
1. Router
2. B310-927![]()
S20 kiwe ara SLT router eka
View attachment 164643
Ane manda ban mu nm kynne 310-927 wage dekama eka wage kylaඕන සිම් එකක් කිව්වේ මොබයිල් සිම් වැඩද?
පවර් කේබල් නැතුව නේද මූ විකුනන්නේ? රවුටර් එක විතරයි නේ
මේකේ සිග්නල් අදින්නේ නැති කතාවක් තියෙනවා.ඇත්තද ඒක.
අලුත් රවුටර් වල සිග්නල් අදින්නේ අඩුවෙන් කියනවානේද
අපිටම තමයි රවුටර් දෙකම අරන් ඇත්ත නැත්ත හොයාගන්න වෙන්නේAne manda ban mu nm kynne 310-927 wage dekama eka wage kyla
