සිග්නල් අඩු පැත්තකට Router or Wingle

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිග්නල් අඩු පැත්තකට පාවිච්චි කරන්න හොඳ රවුටර් එකක්ද Wingle එකක්ද?

    හච් පැකේජ් එක්ක උඹලා පාවිච්චි කරන රවුටර්,වින්ගල් මොඩල් මොනවද?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    සිග්නල් අඩු පැත්තකට පාවිච්චි කරන්න හොඳ රවුටර් එකක්ද Wingle එකක්ද?

    හච් පැකේජ් එක්ක උඹලා පාවිච්චි කරන රවුටර්,වින්ගල් මොඩල් මොනවද?
    1. Router

    2. B310-927 (y)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1. Router

    2. B310-927 (y)

    ඇන්ටෙනා දෙක තියෙන රවුටර්ද? අම්මෝ බන් ඒවා ඔක්කොම වගේ 10 පැනලා නේ..උඹ ගත්තේ පැකේජ් එකක් එක්කද?

    පොකට් රවුටර් නම් තියෙනවා 10 යෙන් පහල.ඇන්ටෙනා නැතුව සිග්නල් අදින එකක් නෑනේද

    SLT B310s-925 එකක් තියෙනවා.අන්ලොක් කලත් වෙන සිම් දාන්නේ බෑ කියනවනේ නේද
     
    1. ඔව් බ්‍රෝ .... දැන් 2yr වගේ තාම යකා වගේ වැඩ 24x7 unlock එකක් සෙට් උනා 12 වගේ උනා .
    2. අනේ මන්ද
    3. ඔව් Router Sim Only
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔව් wingle නං ජරාවක්. මාගෙ ළඟ ofc එකෙන් දීපු dialog wingle එකක් තියනවා දැන් ඒ කේ dongle එකයි hotspot එකයි දෙකම අවුල් 1yr වත් නෑ
     
    • Like
    Reactions: Dr.Amdan and kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් wingle නං ජරාවක්. මාගෙ ළඟ ofc එකෙන් දීපු dialog wingle එකක් තියනවා දැන් ඒ කේ dongle එකයි hotspot එකයි දෙකම අවුල් 1yr වත් නෑ
    එහෙම වෙන්න හේතුව මොකක්ද? සාමාන්‍ය ඩොන්ගල් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුව න් නේ බන් ..
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    එහෙම වෙන්න හේතුව මොකක්ද? සාමාන්‍ය ඩොන්ගල් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුව න් නේ බන් ..
    ඒක නං unbranded එකක් දැන් dialog දෙන්නේ උප්පැන්න නැති device නේ. කොහොමත් wingle stable නැති product එකක් කියලා අහලා තියනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක නං unbranded එකක් දැන් dialog දෙන්නේ උප්පැන්න නැති device නේ. කොහොමත් wingle stable නැති product එකක් කියලා අහලා තියනවා
    ඒකත් එහෙමද.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1. Router

    2. B310-927 (y)

    මෙහෙම අවුලක් ආවේ නැද්ද බන් උඹට.ටවුන් එකක් කිට්ටුවද ඉන්නේ?(කනෙක්ෂන් එක හච් නම්)

    FireShot Capture 153 - (1) 4G routers Unlock & Selling - Facebook - web.facebook.com.png

    පෝන් එකෙන් චෙක් කලාම ආවේ බ්‍රෑන්ඩ් 8 කියලා

    IMG_5849.PNG

    FireShot Capture 154 - LTE frequency bands - Wikipedia - en.wikipedia.org.png

    B310-927 අරන් අවුලක් වෙයිද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    S20 kiwe ara SLT router eka
    View attachment 164643

    ඕන සිම් එකක් කිව්වේ මොබයිල් සිම් වැඩද?

    පවර් කේබල් නැතුව නේද මූ විකුනන්නේ? රවුටර් එක විතරයි නේ

    මේකේ සිග්නල් අදින්නේ නැති කතාවක් තියෙනවා.ඇත්තද ඒක.

    අලුත් රවුටර් වල සිග්නල් අදින්නේ අඩුවෙන් කියනවානේද
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    ඕන සිම් එකක් කිව්වේ මොබයිල් සිම් වැඩද?

    පවර් කේබල් නැතුව නේද මූ විකුනන්නේ? රවුටර් එක විතරයි නේ

    මේකේ සිග්නල් අදින්නේ නැති කතාවක් තියෙනවා.ඇත්තද ඒක.

    අලුත් රවුටර් වල සිග්නල් අදින්නේ අඩුවෙන් කියනවානේද
    Ane manda ban mu nm kynne 310-927 wage dekama eka wage kyla
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ane manda ban mu nm kynne 310-927 wage dekama eka wage kyla
    අපිටම තමයි රවුටර් දෙකම අරන් ඇත්ත නැත්ත හොයාගන්න වෙන්නේ :P