සිග්නල් ස්ටෝන්ග් broadband connection
මචන් මට office එකෙයි ගෙදරයි දෙකේම use කරන්ඩ පුළුවන් internet connection එකක් ගන්ඩ ඕනෑ . office එකට dialog , mobitel විතරියි තියෙන්නේ .ඒවත් එච්චර strong සිග්නල් නෑ . ඔය dialog home broadband කියන එක තැන තැන ගෙනියන්ඩ පුලුවන්ද මචන් ? තැන තැන ගෙනියන්ඩ පුළුවන් broadband connection මොනවද මචන් තියෙන්නේ ? සිග්නල් ස්ටෝන්ග් ගන්ඩ පුළුවන් වෙන්ඩත් ඕනෑ ?