Internet ගැන හැම දේම

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    මචන් මට දන්නා කෙනෙක්ගෙන් මේ හැම දේටම උත්තර ඕනේ. ලන්කාවෙ ඉන්න හැම ISP කෙනෙක්ගෙම connection type වල band ටික. (fibre අදාළ නැත)

    SLT / Dialog / Mobitel / Hutch / Airtel

    මේ ඔක්කොගෙම mobile 4G vs broadband 4G frequency range ටික.

    ලංකාවේ FDD vs TDD connection වල වෙනස සහ එක අදාළ වෙන්නේ මොන connection එකටද?

    එතකොට මේ mobile 4G vs broadband 4G හැම SIM සිම් එකක්ම පාවිච්චි කරන්න පුළුවන් 2G/ 3G/ 4G enabled routers මොනවද තියෙන්නේ?
    - මම දන්නා විදියට Huawei B310s-927 එකයි Tozed-M60 (new) එකයි පුළුවන්.

    දන්නේ නැති මේ ගැන හොයන කෙනෙකුට උදවුවක් වෙයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    • 2G: 2.75G – GSM
    • 3G: WCDMA,
    • 3.5G: HSDPA,
    • 3.75G: HSUPA (3.75G),
    • 4G: including FDD-LTE, TD-LTE

    r8wcBdz.png



    3q87S7s.png


    pi8LJPU.gif



    kUdTlRK.png




    Sri Lanka use 2 GSM bands, 1 UMTS band, and 2 LTE bands


    H1bYPqO.png




    QkZxtUR.png

    1.Airtel

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)



    2.Dialog

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - B8 (900) ,B3 (1800 +) ,B40 (TD 2300)



    3.Etisalat

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - ?



    4.Hutch

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - ?



    5.Mobitel

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - B3 (1800 +)


    තැන් තැන් වලින් හොයාගත්තුවා ටිකක් දැම්මේ.වැරදි ඇත්නම්,දන්නෝ නිවැරදි කරත්වා.



    Frequency band එක හොයන්න ලේසිම විදිය මේ වගේ ඇප් එකට පෝන් එකට දාගෙන චෙක් කරන එක.

    Qz8zBoH.png



    කට්ටිය ඇප් එක දාගෙන 3G/4G coverages වල ටෙස්ට් කරලා ස්කීන් ෂොට් ටික දැම්මා නම්.. ඉවරයි.


    djU7ZHx.png



    මුන් ඔක්කොම ඔපරේට් කරන Frequency bands ටික හොයා ගත්තා කියන්නේ ,ගැලපෙන රවුටර් එකක් හොයා ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.


    ඇඩ්මින් දාපු මේ ත්‍රෙඩ් එකේ සෑහෙන විස්තර තිබ්බා මේක ගැන..

    4G Router for Hutch and Airtel

     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    Thanks machan

    • 2G: 2.75G – GSM
    • 3G: WCDMA,
    • 3.5G: HSDPA,
    • 3.75G: HSUPA (3.75G),
    • 4G: including FDD-LTE, TD-LTE

    r8wcBdz.png



    3q87S7s.png


    pi8LJPU.gif



    kUdTlRK.png




    Sri Lanka use 2 GSM bands, 1 UMTS band, and 2 LTE bands


    H1bYPqO.png




    QkZxtUR.png

    1.Airtel

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)



    2.Dialog

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - B8 (900) ,B3 (1800 +) ,B40 (TD 2300)



    3.Etisalat

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - ?



    4.Hutch

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - ?



    5.Mobitel

    GSM - 900 (E-GSM) , 1800 (DCS)

    UMTS - B1 (2100)

    LTE - B3 (1800 +)


    තැන් තැන් වලින් හොයාගත්තුවා ටිකක් දැම්මේ.වැරදි ඇත්නම්,දන්නෝ නිවැරදි කරත්වා.



    Frequency band එක හොයන්න ලේසිම විදිය මේ වගේ ඇප් එකට පෝන් එකට දාගෙන චෙක් කරන එක.

    Qz8zBoH.png



    කට්ටිය ඇප් එක දාගෙන 3G/4G coverages වල ටෙස්ට් කරලා ස්කීන් ෂොට් ටික දැම්මා නම්.. ඉවරයි.


    djU7ZHx.png



    මුන් ඔක්කොම ඔපරේට් කරන Frequency bands ටික හොයා ගත්තා කියන්නේ ,ගැලපෙන රවුටර් එකක් හොයා ගන්න එක අමාරු දෙයක් නෙමෙයි.


    ඇඩ්මින් දාපු මේ ත්‍රෙඩ් එකේ සෑහෙන විස්තර තිබ්බා මේක ගැන..

    4G Router for Hutch and Airtel


    Danne nathi sahenna dewal tikak share karala thiyenawa. TFS machan.

    Meke tawa danna dewal hari adupadu kari thiyenawanam please update kauruhari