සිගිති පාතාලේ පොලිසියට

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    හීන ලෝකවල

    සමාජ අවබෝධයක් නැතුව තාක්ෂණයට වහල් වෙලා ඉන්න එවුන් දැං වැඩියි බං. උං ඉන්නේ පොළොවෙ පය ගහල නෙවෙයි. හීන ලෝකවල. ඔහොම එවුන් තමයි හරිහමන් ප‍්‍රශ්නයක් ජීවිතේට ආපු දවසට ලණුවල, වස කුප්පිවල, කෝච්චිවල පිහිට හොයාගෙන යන්නෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348

    meka wenase wena ekake nadda bung ? :( :( , mama dakka Montessori th 5 scholarship class thiyanawa :baffled::baffled::baffled:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඇයි බං එකෙක් පොස්ට් එකක් දැම්මම තව එකෙක් එකම කමෙන්ට් එක දහ පාරක් විතර දානවා මොංගල් ඩයල "ft", "එලම"

    End of sinhalu

    2050 wenakam addoth athi :(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    polisiye untath ahu wenne sigithi pathale un witharai mechchara horu pathale un iddi :lol::lol::P:P

    උන් ගාව තියෙන්නෙ ඇත්ත ආයුද නෙහ් යකෝව් ඉතින් කෝමද අල්ලන්නෙ :lol: