kalen kaleta sinhallu mara athul ganne .. dan sigiriya ussan moko karanna hadanne ?
මේ පර්න එක්ක්
![]()
මේ දැන්
![]()
මේ YouTube වල වවාගෙන යන සීගිරියේ පරණ photo එකක්.. හැබැයි දැන් සීගිරියට ගියොත් මේ විදියට බලන්න නෑ.. මොකද මේවා පස් වලට යට කරලා තියෙන්නේ..
මේ පර්න එක පාට කරලා
![]()
"පුරාවිද්‍යාවෙ එක ක්‍රමයක් දැනට තමන් සතු තාක්ශනය ප්‍රමානවත් නැත්නම් එක තිබුන විදියටම වහල තියනව අනාගතෙ දියුනු තාක්ශනයක් තුලින් යලි මතුකර ගන්න. එහෙම නැති වුනොත් වටිනා දෙයක් නොදැනුවත්කම නිසා විනාස වෙන්න පුලුවන්. කොහොමත් අපෙ අය ගිහින් නම කොටලත් එන සින් තියෙනව නෙ. මෙතන ගොඩක් වටින දෙයක් ඇති හරියටම හොයා ගන්න ක්‍රමයක් නැතිව" මෙහෙම අදහසකුත් කියනවා.
මේකමද හේතුව ???
Nope pas daala
අපි මෙච්චරකල් ඉගෙනගත්තු දේවල් පට්ටපල් බොරු.![]()
What? No, I have never met a foreigner who is not impressed with the Sigiriya. This is similar to the Masada of Esrael, which predated about 4 centuries more than the Sigiriya, but both are similar fortified castles on the rock. Both have rainwater preservation technologies, and both acted as fortified castles for the kings.මම නම් කියන්නෙ ඔය මාලිගාව ආයේ මාලිගාවක් වගේම හදන්න ඕනේ හදලා කෞතුකාගාරයක් හදලා එන එකෙක්ට ෆීලින් එක දෙන්න ඕනේ . මොන රෙද්දක්ද මේ පරන් ගඩොල් කැට පෙන්නන්නේ , සුද්දෝ පුක ඉරාන් නැගලා හිනා වෙනවා අනන්තවත් මට සෙට් වෙලා තියනවා . ඕක තව අවුරුදු 100කින් අපිට මාකට් කරන්න බෑ මිනිස්සු යන්නේ බජ් කලිෆා , සෞදි ලයින් ප්‍රොජෙක්ට් එක වගේ ඒවා බලන්න
they impressed about the overall architecture but if you climb with them yes they like view but they question, is it all left , effort is worthless of paying 45$ . This is the problem .What? No, I have never met a foreigner who is not impressed with the Sigiriya. This is similar to the Masada of Esrael, which predated about 4 centuries more than the Sigiriya, but both are similar fortified castles on the rock. Both have rainwater preservation technologies, and both acted as fortified castles for the kings.
ඕක හදන්ඩ ඕන ගඩොල් වලින් රියල් ඇන්ටික් ලුක් එකට. අපෙ හුත්තලා ලේසියට බ්ලොක්ගල් කක්කුසි වගේ හදයිමම නම් කියන්නෙ ඔය මාලිගාව ආයේ මාලිගාවක් වගේම හදන්න ඕනේ හදලා කෞතුකාගාරයක් හදලා එන එකෙක්ට ෆීලින් එක දෙන්න ඕනේ . මොන රෙද්දක්ද මේ පරන් ගඩොල් කැට පෙන්නන්නේ , සුද්දෝ පුක ඉරාන් නැගලා හිනා වෙනවා අනන්තවත් මට සෙට් වෙලා තියනවා . ඕක තව අවුරුදු 100කින් අපිට මාකට් කරන්න බෑ මිනිස්සු යන්නේ බජ් කලිෆා , සෞදි ලයින් ප්‍රොජෙක්ට් එක වගේ ඒවා බලන්න
ithin oka pennanne nathuw api kohoma d danneඔතන උමගක් තියන්නේ. එකේ පැහැදිලි පොටෝ එකක් තියනව මාගේ ලග ඉස්සර සුද්දෝ ගත්තු එකක්. ලොකු උමගක් තියනව පඩිපෙල් එක්ක ගල ඇතුලට හාරලා.
පොටෝ එක දාන්නේ නැ. ඒක විකුණන් මරන් කාවි ෆේස්බුක් එකෙයි youtube කාරයොයි.

ඔය ප්‍රොජෙක්ට් එක ගසා කන්නෙ නැතුව කරොත් තව අවුරුදු 500+ ඔකෙන් ගේමක් ගහන්න පුලුවන්මම නම් කියන්නෙ ඔය මාලිගාව ආයේ මාලිගාවක් වගේම හදන්න ඕනේ හදලා කෞතුකාගාරයක් හදලා එන එකෙක්ට ෆීලින් එක දෙන්න ඕනේ . මොන රෙද්දක්ද මේ පරන් ගඩොල් කැට පෙන්නන්නේ , සුද්දෝ පුක ඉරාන් නැගලා හිනා වෙනවා අනන්තවත් මට සෙට් වෙලා තියනවා . ඕක තව අවුරුදු 100කින් අපිට මාකට් කරන්න බෑ මිනිස්සු යන්නේ බජ් කලිෆා , සෞදි ලයින් ප්‍රොජෙක්ට් එක වගේ ඒවා බලන්න

අපෝ බැ.ithin oka pennanne nathuw api kohoma d danne![]()
නෑ ඒ පටිය පරණ එකෙත් තියෙනවා
padi pelath ekka match karanna. waradi place deka marak wela thiyenne. pas walin wahala thiyenne
hmmm mata waradila neda? pas walin wahala thamaipadi pelath ekka match karanna. waradi place deka marak wela thiyenne. pas walin wahala thiyenne
ඔය ප්‍රොජෙක්ට් එක ගසා කන්නෙ නැතුව කරොත් තව අවුරුදු 500+ ඔකෙන් ගේමක් ගහන්න පුලුවන්![]()
නෑමම නම් කියන්නෙ ඔය මාලිගාව ආයේ මාලිගාවක් වගේම හදන්න ඕනේ හදලා කෞතුකාගාරයක් හදලා එන එකෙක්ට ෆීලින් එක දෙන්න ඕනේ . මොන රෙද්දක්ද මේ පරන් ගඩොල් කැට පෙන්නන්නේ , සුද්දෝ පුක ඉරාන් නැගලා හිනා වෙනවා අනන්තවත් මට සෙට් වෙලා තියනවා . ඕක තව අවුරුදු 100කින් අපිට මාකට් කරන්න බෑ මිනිස්සු යන්නේ බජ් කලිෆා , සෞදි ලයින් ප්‍රොජෙක්ට් එක වගේ ඒවා බලන්න
බෑමද .............පොටෝ ඉල්ලලා ඉන්බොක්ස් කරදර කරන්න එපා. එක දුන්නොත් විනාසයක් වෙනවා සීගිරියට.
