සිගිරිය නටබුන්?

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    ඔතන උමගක් තියන්නේ. එකේ පැහැදිලි පොටෝ එකක් තියනව මාගේ ලග ඉස්සර සුද්දෝ ගත්තු එකක්. ලොකු උමගක් තියනව පඩිපෙල් එක්ක ගල ඇතුලට හාරලා.
    පොටෝ එක දාන්නේ නැ. ඒක විකුණන් මරන් කාවි ෆේස්බුක් එකෙයි youtube කාරයොයි.

    ඔතනta poddak ehayin electronic elevator ekak තියන්නේ. එකේ පැහැදිලි පොටෝ එකක් තියනව මාගේ ලග ඉස්සර සුද්දෝ ගත්තු එකක්. ලොකු elevator ekak තියනව ගල ඇතුලට හාරලා.

    පොටෝ එක දාන්නේ නැ. ඒක විකුණන් මරන් කාවි ෆේස්බුක් එකෙයි youtube කාරයොයි.

    පොටෝ ඉල්ලලා ඉන්බොක්ස් කරදර කරන්න එපා. එක දුන්නොත් විනාසයක් වෙනවා සීගිරියට.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔතනta poddak ehayin electronic elevator ekak තියන්නේ. එකේ පැහැදිලි පොටෝ එකක් තියනව මාගේ ලග ඉස්සර සුද්දෝ ගත්තු එකක්. ලොකු elevator ekak තියනව ගල ඇතුලට හාරලා.

    පොටෝ එක දාන්නේ නැ. ඒක විකුණන් මරන් කාවි ෆේස්බුක් එකෙයි youtube කාරයොයි.

    පොටෝ ඉල්ලලා ඉන්බොක්ස් කරදර කරන්න එපා. එක දුන්නොත් විනාසයක් වෙනවා සීගිරියට.
    එඩිට් කරා :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    නෑ
    ඕකට ආයේ අත තියන්න ඕනේ නෑ බන් මන් නම් හිතන්නේ මේ තියන විදිය හොඳයි
    දියුනු රටවල කඩන් වැටුන නටබුන් තියලා නෑ . ඊජිප්තුවෙත් පුලුවන් උපරිමෙන් ප්‍රිසව් කරනවා . අපේ ඕවා ඔහොම තිබ්බොත් තව 100 ඔය තියන ගඩොල් ගොඩවල් වලින් 30-40% විනාස වෙනවා . ඕක ගොඩ නැගුවොත් තව අවුරුදු 200-500 අතර දුවන්න පුලුවන් , රෙවනිව් ජෙනරේට් කරන්න පුලුවන් ටුවරිසම් වලින් . කල්පනාකරල බලන්න. අඩුම ඉතිහාසේ කියලා වන්සේ කබල්ගාන්නවත් දෙයක් තියෙන්න එපැයි
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඕක කෑණිම් කරන්න දෙන්නේ නෑලු ඇමරිකා රජය බලපෑම් තියේලු
    අඩෝ එහෙමද 😢😢

    ඔය සෙල් ලිපි සම්පුර්ණයෙන්ම කියවල ඉවරයි. බුදුහාමුදුරුවෝ ගැනවත් සුද්දෝදන ගැනවත් කිසි දෙයක් ලියල නෑ.
    එතකොට සෙල්ලිපියෙ මොකුත්ම කියල නැද්ද
    ------ Post added on Feb 16, 2024 at 11:55 AM
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    Yahapalana kale amathi kenek mata kiwwe

    ලංකාවේ පුරාවිද්‍යා එකට කැනීම් කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ බලපෑමට. එක පාරක් කැම්පස් එකේ සෙට් එකක් ඔතන පරික්ෂා කිරීමට විතරක් ගිහින් ටික වෙලාවකින් පොලිසියෙන් ආවලු වහාම නවත්තන්න ඉහලින්ම ආව ඔර්ඩර් එකක් කියල. සිගිරිය ගැන අද්යනයක් කරපු චීන මහාචාර්ය කෙනෙක් සිගිරිය ගැන ගොඩක් දේවල් හෙළිදරව් කරන්න ඔන්න මෙන්න තියෙද්දී මැරුණලු.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164

    ලොකේ ගොඩක් තැන් වල එහෙමලු හාරනකොට මුන් දන්නවලු බිල්ඩිමක් ගැහුවත් මුන් බලනවලු
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඔය තියෙන්නෙ වහල තට්ටු 7තෙ මාලිගාවෙන් පිටවෙන පඩිපෙළ
     
    • Wow
    Reactions: NRTG