මට හැමදාම තිබුන ප්‍රශ්නයක්.. උබල හිතනවද සිගිරිය ගල ඇතුලෙත් මාලිගාව තිබුන කියල. එහෙම තියනවනම් ඔය ස්කෑනර් වගේ දාල බලල හොයාගන්න බැරිද.
ගල් කෝරියකට දුන්නනං ස්කෑනර් නැතුවම හොයාගන්න තිබුණ...ලොකු ස්කෑනර් එකක් ඕන වෙයි නේද![]()
සීගිරිය ගල ඇතුලෙත් මාලිගාවේ කොටසක් තියෙනවා කියලා හිතෙනවා.මට හැමදාම තිබුන ප්‍රශ්නයක්.. උබල හිතනවද සිගිරිය ගල ඇතුලෙත් මාලිගාව තිබුන කියල. එහෙම තියනවනම් ඔය ස්කෑනර් වගේ දාල බලල හොයාගන්න බැරිද.
ඇමරිකාව එන්ගලන්තෙත් ඔහොම තමා ඉතිං.. රජ පවුල දැන්ටත් ගන්න සැප පේනවනෙඒ කාලෙ ඉදන්ම අපි කරල තියෙන්නෙ ගොන් වැඩනෙ . රජාට හාම්දුරුවන්ට ආතල් ගන්න තඩි මාලිගා හදල රටේ මිනිස්සු අමුඩ ගහගෙන මැටි පැලේ ඉදල . තාමත් එහෙමයි ඉතින් .
අඩේ සිරාවට...???සීගිරිය ගල ඇතුලෙත් මාලිගාවේ කොටසක් තියෙනවා කියලා හිතෙනවා.
මොකද ඔච්චර ලොකුවට මාලිගාවක් හැදුවා නම් ආරක්ශාව උදෙසා එහෙම දෙයක් තියෙන්න ඕනී..
සීගිරි ගලෙත් යම් යම් ස්තාන වල ගල් දොරවල් යැයි සැලකිය හැකි දේවල් තියෙනවා කියලා තියෙනවා නමුත් ඒ තාක්ෂණය තේරුම් ගන්න පුළුවන් කමක් නෑ කියලා තමා කියන්නේ ..
නූතන තාක්ෂණය යොදා ගන්නේ නෑ බම් ඕවාට ..
අඩේ සිරාවට...???
රාවනා නැගිටිනකල් බලං ඉන්න උං කියන කතාවක් නෙමෙයිනං, තව ටිකක් හොයල බලන්න ඕනෙ මේ ගැන...
පුරාවිද්‍යාවට වෙන් කරන රජයේ සම්පාදනය අඩුයි ඒකයි ඕවා හොයන්න අමාරුඅඩේ සිරාවට...???
රාවනා නැගිටිනකල් බලං ඉන්න උං කියන කතාවක් නෙමෙයිනං, තව ටිකක් හොයල බලන්න ඕනෙ මේ ගැන...
anna eka tama math hitanne. oya taram dewal karapu eke gala athuleth kotasak tiyenna bari nahaසීගිරිය ගල ඇතුලෙත් මාලිගාවේ කොටසක් තියෙනවා කියලා හිතෙනවා.
මොකද ඔච්චර ලොකුවට මාලිගාවක් හැදුවා නම් ආරක්ශාව උදෙසා එහෙම දෙයක් තියෙන්න ඕනී..
සීගිරි ගලෙත් යම් යම් ස්තාන වල ගල් දොරවල් යැයි සැලකිය හැකි දේවල් තියෙනවා කියලා තියෙනවා නමුත් ඒ තාක්ෂණය තේරුම් ගන්න පුළුවන් කමක් නෑ කියලා තමා කියන්නේ ..
නූතන තාක්ෂණය යොදා ගන්නේ නෑ බම් ඕවාට ..
It is a huge, solid granite rock, an inselberg. These are very hard rocks, so there are no cavities within the rock. I think it was proven that the water on the Sigiriya castle was stormwater, waterborne from the rain. not the groundwater. So there are no pipes, no elevators, and no cavities within the Sigiriya rock. The Sigiriya rock is older than two billion years. Imagine that this rock still stands while some of its contemporary mountains are eroded away. There was a huge mountain range in the New York City area. which assumed something like the Alps. Now that it had been completely eroded away, the remaining mountains existed as the Appalachian Range. https://gizmodo.com/how-an-ancient-mountain-range-made-nycs-skyscrapers-pos-1596992514