සිගිරිය

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කොහොමත් සීගිරියේ තියන්නේ වෙනම තාක්ෂණයක්. බලපං වෙන නටබුන් එක්ක සීගිරිය. මේක පට්ටම සැලසුමකට හදපු එකක්.. මම තව යාලුවෝ සෙට් එකක් එක්ක ඕක වටේ තියන ඒවා අර පුරාවිද්‍යා විස්තර එක්ක හිමින් දවස් දෙකක් විතර බැලුවා. පුළුවන් එවුන් එහෙම ඇවිදලා කරලා හිමින් බලපංකෝ.

    ------ Post added on Mar 16, 2023 at 12:41 PM

    ow yanna inne lagadima. wistara ahaganna ehema puluwanda ban
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අර රත්තරං lift එකේ කතාව දන්නේ නැද්ද කවුරුවත්
    කතාවේ හැටියටනම් කළු පැල්ලමක් තමා අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ

    රත්තරං වලින් ලිෆ්ට් එකක් හදලා තිබ්බා කියන එකද ?
    ඒ කාලේ රත්තරං ඔය තරම් ප්‍රමාණයක් කොහෙන්ද ? ලංකාවේ රත්තරං නිධි නෑ නේ
     
    • Like
    Reactions: Asmodeus

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    අර රත්තරං lift එකේ කතාව දන්නේ නැද්ද කවුරුවත්
    කතාවේ හැටියටනම් කළු පැල්ලමක් තමා අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ
    e mokakda ban seen eka kiyapanko
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලයේ එච්. සී. පී බෙල් මහතා නැවත සීගිරිය මතු කොට ගත්තේය. පසු කාලයේ එහි තිබූ ධන නිධාන රැසක්‌ නැව්ගත කළ බවත් ඒ නැව ලංකාව පසුකර යන්නට ප්‍රථම මුහුදු බත් වූ බවටත් විශ්වාසයක්‌ පවතී. ආතර් සී ක්‌ලාක්‌ හා මයික්‌ විල්සන් වැනි වියතුන් රංමුතුදූව නම් චිත්‍රපටිය නිපදවමින් මුහුදු ගවේෂණයක යෙදුනේ මෙම තොරතුරු මත බවද කියවේ. ධන නිධාන ඉවත් කොට ගත් ඉංග්‍රීසින් විසින් සීගිරි පර්වතය ඇතුළත තිබූ බැව් විශ්වාස කරන මාළිගා සංකීර්ණය හා උමං මාර්ග ද වසා දැමූ බවට මත පවතී.

    මීට අවුරුදු 8000 කට පමණ පෙර හෙළ දීපයේ දේවනායක ශක්‍ර නම් පඬිවරයෙක්‌ ජීවත් වීය. ඔහුqගේ දුවනිය සූරපත්ම, සිංහමුඛ, තාරක හා අජුම්බු නමින් පුත් කුමරුවන් සතර දෙනකු වැදුවාය. මින් බලවත් වූයේ සිංහ මුඛ කුමරාය.

    මේ කුමරුවන් යෞවනයට එළඹෙන කාලයේ අපේ සාකච්ඡාවට බ»න් වන ගිරි පර්වතය සිංදු පර්වත නම් වූයේ එහි සිටි සිංදු නම් අධිපතිවරයකු නිසාය. සූරපද්ම, සිංහමුඛ, තාරක හා අජුම්බි කුමරුවන් හෙළ රාජස්‌ථානය පිහිටුවන්නට මෙම පර්වතය ඉල්ලා සිටි වේලේ කර කියා ගත හැකි මගක්‌ නොදුටු සිංදු අධිපති තෙමේ එය කුමරුවන් වෙත ත්‍යාග කොට භාර දෙමින් ඉන්දියාවේ වයඹ ප්‍රදේශය බලා යාත්‍රා කළ බව පෙනේ. එතුමා නිසා ඉන්දියාවේ එකී ප්‍රදේශ සිංදු නම් ගත් පුවත ඉන්දියා පුරාවෘත්තයන්හි සඳහන් බව පෙනේ. සිංහ මුඛ කුමරා කිරුළ පළඳද්දී සිංදු පර්වතය සිංහමුඛ පර්වතය නම් ගත්තේය. සූරපත්ම හා තාරක කුමරුවන් ප්‍රදේශාධිපති තනතුරු ලැබුමුත් ඉන්පසු අජුම්බි කුමරු ගැන හෙළ පාලනයේ කිසිවක්‌ සඳහන් නොවේ. පසු කාලයේ තාරක යුවරජතුමා හෙළ අධිපති වූයේය. අජුම්බි කුමරා පර්සියාවට සැපත් වූ බවත්, ඔහුගෙන් පර්සියානු ශක්‍ර පරපුර ආරම්භ වූ බවටත් මත පවතී. හෙළ අටුවා තිබුණේ නම් මේ වාද නිරවුල් වන්නේය.

    ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලයේ එච්. සී. පී බෙල් මහතා නැවත සීගිරිය මතු කොට ගත්තේය. පසු කාලයේ එහි තිබූ ධන නිධාන රැසක්‌ නැව්ගත කළ බවත් ඒ නැව ලංකාව පසුකර යන්නට ප්‍රථම මුහුදු බත් වූ බවටත් විශ්වාසයක්‌ පවතී. ආතර් සී ක්‌ලාක්‌ හා මයික්‌ විල්සන් වැනි වියතුන් රංමුතුදූව නම් චිත්‍රපටිය නිපදවමින් මුහුදු ගවේෂණයක යෙදුනේ මෙම තොරතුරු මත බවද කියවේ. ධන නිධාන ඉවත් කොට ගත් ඉංග්‍රීසින් විසින් සීගිරි පර්වතය ඇතුළත තිබූ බැව් විශ්වාස කරන මාළිගා සංකීර්ණය හා උමං මාර්ග ද වසා දැමූ බවට මත පවතී.

    මීට වර්ෂ දහයකට හෝ එකොළහකට පමණ පෙර මම සීගිරියට ගියෙමි. එදා තිබුණාට වඩා වර්තමාන පඩිපෙළ ගැන සතුටු විය හැක. නමුත් එදා සීගිරියේ ගරු ගාම්භිරත්වය වර්තමානයේ පෙනෙන්නට නැති බවක්‌ නොබෝදා එහි ගිය මට ප්‍රත්‍යක්‍ෂ විය. සීගිරි චිත්‍රවල පෙර තිබූ ශේ්‍රෂ්ඨ කලාකාමිත්වය දැන් අකා මකා තිබෙනු පෙනේ. එසේම කාශ්‍යප රජතුමා, බිසෝවරුන් ද සමග පරිහරණය කළ ගල් ආසන දැන් පර්වත මුදුනේ නැත. සීගිරියේ පෙර තිබූ මහඟු ප්‍රෙෘඪත්වය විනාශ වීමට මෙය මහත් සේ බලපා ඇත්තේය. එතැන දැන් පස්‌ දමා ගොඩ කර ඇති අත්තිවාරමක්‌ පමණක්‌ දැකිය හැකිය. මෙම තත්ත්වය අභාගයක පෙරනිමිත්තකි. සීගිරි පර්වතය ඇසුරු කොට පවතින මෙම තත්ත්වය උදාවී ඇත්තේ ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයක්‌ ගොඩ නැගී ඇති වකවානුවකය. කාශ්‍යප රජතුමා හා සම්බන්ධ එම ආසන නැවත ස්‌ථානගත වන්නේ නම් මැනවි.
     
    • Like
    Reactions: EKGuest

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,586
    30,725
    113
    අපායෙ දොරකඩ
    මට හැමදාම තිබුන ප්‍රශ්නයක්.. උබල හිතනවද සිගිරිය ගල ඇතුලෙත් මාලිගාව තිබුන කියල. එහෙම තියනවනම් ඔය ස්කෑනර් වගේ දාල බලල හොයාගන්න බැරිද.

    ගල ඇතුලෙ උමං මාර්ග නිධන් කුටි එහෙම ඇති කියල හිතන් හිටිය පොඩිකාලෙ treasure hunting, adventure චිත්‍රපට එහෙම බලනකොට
     
    • Like
    Reactions: NRTG

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Pidurangala has a rain water harvesting system. There is a even small prototype on top of the rock, which is believed to be tested before constructing drainage paths on top of pidurangala.Same concept may have used in Sigiriya as well.
     
    • Like
    Reactions: GobbaSira

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    1678953717265.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලයේ එච්. සී. පී බෙල් මහතා නැවත සීගිරිය මතු කොට ගත්තේය. පසු කාලයේ එහි තිබූ ධන නිධාන රැසක්‌ නැව්ගත කළ බවත් ඒ නැව ලංකාව පසුකර යන්නට ප්‍රථම මුහුදු බත් වූ බවටත් විශ්වාසයක්‌ පවතී. ආතර් සී ක්‌ලාක්‌ හා මයික්‌ විල්සන් වැනි වියතුන් රංමුතුදූව නම් චිත්‍රපටිය නිපදවමින් මුහුදු ගවේෂණයක යෙදුනේ මෙම තොරතුරු මත බවද කියවේ. ධන නිධාන ඉවත් කොට ගත් ඉංග්‍රීසින් විසින් සීගිරි පර්වතය ඇතුළත තිබූ බැව් විශ්වාස කරන මාළිගා සංකීර්ණය හා උමං මාර්ග ද වසා දැමූ බවට මත පවතී.

    mewa me joint ekak ehema gahala inna welawata hithichcha ewa wage neh. moko evidence thiyenawada hariyatama me 8000 years waladi mehema una kiyanna
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    මුං මේ ලෝකේ අටවෙනි පුදුමේ කිය කිය උඩදානවා. ඉන්දියාවේ ඒ කාලේ කරපු ඉදිකිරීම් දැක්කම ඕවා මිට්ටෝ අටවන පුදුම තමයි.
    monawada same time period eke India wala karapuwa thiyenne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    මුං මේ ලෝකේ අටවෙනි පුදුමේ කිය කිය උඩදානවා. ඉන්දියාවේ ඒ කාලේ කරපු ඉදිකිරීම් දැක්කම ඕවා මිට්ටෝ අටවන පුදුම තමයි.
    Indiawe temple nan pissu hadenawa.hebei indianawe waw ne neda?e technology kohen awa ekakda

    monawada same time period eke India wala karapuwa thiyenne?
    Ai ba kailasa temple.tama hitaganna be haduwe kohomada kiyala
    ------ Post added on Mar 16, 2023 at 1:48 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,874
    15,661
    113
    Ursa Major
    Indiawe temple nan pissu hadenawa.hebei indianawe waw ne neda?e technology kohen awa ekakda

    Ai ba kailasa temple.tama hitaganna be haduwe kohomada kiyala
    ------ Post added on Mar 16, 2023 at 1:48 PM
    That rock is a soft basalt rock, which is relatively softer than granite, so it is not that hard to carve temples. There are similar relics that exist in Ethiopia. a Christian church. https://en.wikipedia.org/wiki/Rock-...hes,holy city of Jerusalem in his own kingdom.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    :oo:That rock is relatively soft basalt rock, which is relatively softer than granite, so it is not that hard to carve temples. There are similar relics that exist in Ethiopia. a Christian church.
    Carved from single rock top to bottom?
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    මුං මේ ලෝකේ අටවෙනි පුදුමේ කිය කිය උඩදානවා. ඉන්දියාවේ ඒ කාලේ කරපු ඉදිකිරීම් දැක්කම ඕවා මිට්ටෝ අටවන පුදුම තමයි.
    Eka scale ekama newe bn. Engineering, town planning wage concepts beluwama sehena issarahin inne. Ex. Rain water harvesting system, drainage and hydrology
     
    • Like
    Reactions: GobbaSira