සිඞ්හලු යනු!

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ඇත්තටම කවුද මේ සිඞ්හලු කියන්නේ ? උන් මොනවද කරන්නේ? උන්ව අදුර ගන්නෙ කොහොමද ?
.
.
.
.
.
.
.
.

:yes: පුංචි ඔබේ දැනුම් පොතට :yes:

[*]මිනිස්සුන්ට හරි ගියාම මුල අමතක කරන උන්ගෙන් 90%ක්ම සිඞ්හලයෙකි.

[*]පිසිකලි සහ අධ්‍යාපනික ලැබීමෙන් අනතුරුව මානසික වසයෙන් මාන්නයක් ඇති කොටගන්නා ඉතා සුලබ ගනයේ සත්වයෙකි.

[*]තම ආධායම ඉහලයත්ම මොලය සාපේක්ශව පුකට බහින අතර, අනිකා කෙරේ ඇති ගෞරවය නැමැති දෑ පුකේ සිට ඔලුවට ගලා ඒමේ ප්‍රවනතාවයක් දක්නට නොලැබෙන වටිනා ගනයේ සත්වයෙකි.

[*]තමා අත 100ක් ඇති විට අනෙකා අතැති 100ය 200ක් කරගැනීමට වෙරදැරීමක් මෙවන් සතෙකුට දැනගැනීමට ලැබුන විට හැකි උපරිම උත්සහයෙන් අනෙකාට කෙලීමට පසුබට නොවේ.

[*]තමන් දන්නා දෙයක් වෙනත් කිසිවෙකුට කියා දීමට දැඩි අකමැත්තක් දක්වයි, එසේ නොවෙත්ද, එවැනි මිනිසුන් උතුම් සිඞ්හලයන් නැමති වටිනා සත්ව කොට්ටාසයට අයත් වේ.

එකගද සොන්නලුනි ? :baffled:
 
Last edited:
  • Like
Reactions: DjAtrocity

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    සිඞ්හලු කියාගන්නා මොඩර්න් සිඞ්හලු ඔහොම තමයි.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    12705605_10207272109672888_4017756655838096661_n.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    rate kohe hari wipathak unama thamange ayata una se ekata ekathu wee adhara laba dena jathiyaki.

    ithihasaye sithama sathuru akramana sarthakawa parajaya kala jathiyaki.

    thawa nobo kalakin sinhala jathiya nathi wee yanu atha. eyata suddan wagakiya yuthuya.

    noname3.gif
     
    මම ඔය එදා හෙල දිව කියවල තියනව බන්. ඒ පොතනම් දැන් පට්ට ෆැනටසියක්, ඇත්තක් කියල හිතන්නවත් බෑ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සිඞ්හලු යනු! අනුන්ගෙ වැරදි මහ ඉහළින් කතා කරන, නමුත් තමාගේ කිසිදු වරදක් නොදකින මිනිසුන් සිටිනා ජාතියකි..
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    1. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.
    2. වංශෙ කබල් ගහන සුපවේදියෙක්
    3. දහස් ගණන් ගස් කපා කැලෑ සුද්ද කර බෝ ගහට වදින ජිවින් කොට්ටාෂයක්
    4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් පිරිසක්
    5. මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්
    6. මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.
    7. හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.
    8. හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පවුලක ප්‍රධානියා (ගෘහ මූලිකයා) කිසිවිටකත් පිරිමියා නොවේ, :no:
    යම් කිසි විටෙක පිරිමියා නම් ළමයි නැති පවුලකි:)
    එසේත් නැතිනම් පුරුෂයා අධික ලෙස මත් පැන් පානය කරයි :dull:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    1. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.
    2. වංශෙ කබල් ගහන සුපවේදියෙක්
    3. දහස් ගණන් ගස් කපා කැලෑ සුද්ද කර බෝ ගහට වදින ජිවින් කොට්ටාෂයක්
    4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් පිරිසක්
    5. මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්
    6. මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.
    7. හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.
    8. හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.
    ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට