සිඞ්හලෙන් කොටන්න උදව් සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලෙන් කොටන්න උදව් සිඞ්හලයෝ

උදාව්..
රියල් ටයිම් සින්ග්ලිශ් ක්‍රමේට ඉන්ග්‍රීසියෙන් ලිව්වාම සිඞ්හල අකුරු වලට හැරවෙන මොකක්ම හෝ සොෆ්ට්වෙයා එකක සෝස් කෝඩ් ඕනෙ :yes:
අර ucsc එකේ ඔන්ලයින් සිඞ්හල කොටන එකේ කෝඩ් නම් එපා :no:
මේක අකුරු පිලිබඳ ප්‍රශ්නයක් නෙමේ, අකුරු ටික හදාගන්න ඇහැකිය.
මේක ඉන්ග්‍රීසියෙන් කොටද්දි ඒ කොටපු අකුරු අතුරුදහන් වෙලා ඒ වෙනුවට සිඞ්හල අකුරු රීප්ලේස් වීම පිලිබඳ ප්‍රශ්නයක් :yes: :yes:
සින්ග්‍රීසි වගේ වින්ඩෝ එකක් ඇතුලෙ එක ටෙක්ස්ට්බොක්ස් එකක කොටද්දි තව ටෙක්ස්ට් බොක්ස් එකක සිඞ්හලෙන් වදින ඒවත් එපා :no:
ගූගල් ඉන්පුට් ටූල්ස්, රියල් ටයිම් සින්ග්ලිශ් වගේ එකක කෝඩුයි ඕනෙ :yes: :yes:

උදාව්..
 

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    you won't find any source code like realtime singlish . try to google "low level window hooking " to capture key strokes and use sendkey method to send unicode character codes to the input .
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Machan mekata kiyapu bande thamay Google Transliteration API eka eeka use karala oyata oya wade karaganna puluwan.:):):):)

    https://developers.google.com/transliterate/v1/getting_started

    :( මේක ජාව ස්ක්‍රිප්ට්නෙ බං.. මට ඕනෙ ඩෙස්ක්ටොප් ඇප් එකකට..

    you won't find any source code like realtime singlish . try to google "low level window hooking " to capture key strokes and use sendkey method to send unicode character codes to the input .

    SenKeys doesnt support sinhala letters ban :oo:
    ive tried it :no: :no:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :( මේක ජාව ස්ක්‍රිප්ට්නෙ බං.. මට ඕනෙ ඩෙස්ක්ටොප් ඇප් එකකට..



    SenKeys doesnt support sinhala letters ban :oo:
    ive tried it :no: :no:
    try to use character codes not characters or hook window of the app using win api
     
    Last edited: