සිඞ්හලෙන් කොටන්න උදව් සිඞ්හලයෝ
උදාව්..
රියල් ටයිම් සින්ග්ලිශ් ක්රමේට ඉන්ග්රීසියෙන් ලිව්වාම සිඞ්හල අකුරු වලට හැරවෙන මොකක්ම හෝ සොෆ්ට්වෙයා එකක සෝස් කෝඩ් ඕනෙ
අර ucsc එකේ ඔන්ලයින් සිඞ්හල කොටන එකේ කෝඩ් නම් එපා
මේක අකුරු පිලිබඳ ප්රශ්නයක් නෙමේ, අකුරු ටික හදාගන්න ඇහැකිය.
මේක ඉන්ග්රීසියෙන් කොටද්දි ඒ කොටපු අකුරු අතුරුදහන් වෙලා ඒ වෙනුවට සිඞ්හල අකුරු රීප්ලේස් වීම පිලිබඳ ප්රශ්නයක්

සින්ග්රීසි වගේ වින්ඩෝ එකක් ඇතුලෙ එක ටෙක්ස්ට්බොක්ස් එකක කොටද්දි තව ටෙක්ස්ට් බොක්ස් එකක සිඞ්හලෙන් වදින ඒවත් එපා
ගූගල් ඉන්පුට් ටූල්ස්, රියල් ටයිම් සින්ග්ලිශ් වගේ එකක කෝඩුයි ඕනෙ

මේක ජාව ස්ක්රිප්ට්නෙ බං.. මට ඕනෙ ඩෙස්ක්ටොප් ඇප් එකකට.. 