ඇත් එජකුලෙට එබුසෙ
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City May 24, 2021 #21 ඇත් එජකුලෙට එබුසෙ
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico May 24, 2021 #22 හෆ්ෆා, හප්පට සිරි, අප්පා, අප්පට සිරි කියන ඒවා කෙටි කරලා ලියන්නේ, සිංග්ලිෂ් ටයිප් කරන උන් අදහස කට තමන්ගේ හැගීම් දක්වන්න යොදාගන්න වචන දෙකක්.
හෆ්ෆා, හප්පට සිරි, අප්පා, අප්පට සිරි කියන ඒවා කෙටි කරලා ලියන්නේ, සිංග්ලිෂ් ටයිප් කරන උන් අදහස කට තමන්ගේ හැගීම් දක්වන්න යොදාගන්න වචන දෙකක්.
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans May 24, 2021 #23 වැඩ කරන අපේ විරුවා Reactions: charitha2011 and Honda.putha
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,133 113 - උඩරට - May 24, 2021 #24 _BUMPER_ Reactions: HKavinda
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 May 24, 2021 #25 අපි තමයි හොදටම කලේ - අතීත කාලයකදී සිදු නොවූ අනාගතයේවත් නොකරන්නාවූ ක්රියා හැදින්වීම සදහා මෙම කෙටි යෙදුම නූතන සිංහල ජන සමාජය තුල භාවිතා කරයි. Reactions: krizta
අපි තමයි හොදටම කලේ - අතීත කාලයකදී සිදු නොවූ අනාගතයේවත් නොකරන්නාවූ ක්රියා හැදින්වීම සදහා මෙම කෙටි යෙදුම නූතන සිංහල ජන සමාජය තුල භාවිතා කරයි.
New Kid Well-known member Sep 28, 2020 388 540 93 May 24, 2021 #26 පට්ට ඩෙෆා මැක්සා ඔරිමජිනල් සිරාවට කොහොමවුනත් අලුත් වචන කියල වැඩිපුර හැදිලා තියෙන්නේ සහ පාවිච්චි වෙන්නේ කුණුහරප. Last edited: May 24, 2021 Reactions: The Kingslayer
පට්ට ඩෙෆා මැක්සා ඔරිමජිනල් සිරාවට කොහොමවුනත් අලුත් වචන කියල වැඩිපුර හැදිලා තියෙන්නේ සහ පාවිච්චි වෙන්නේ කුණුහරප.