සිඞ්හල_අලුත්_වචන

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හෆ්ෆා, හප්පට සිරි, අප්පා, අප්පට සිරි කියන ඒවා කෙටි කරලා ලියන්නේ, සිංග්ලිෂ් ටයිප් කරන උන් අදහස කට තමන්ගේ හැගීම් දක්වන්න යොදාගන්න වචන දෙකක්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අපි තමයි හොදටම කලේ - අතීත කාලයකදී සිදු නොවූ අනාගතයේවත් නොකරන්නාවූ ක්‍රියා හැදින්වීම සදහා මෙම කෙටි යෙදුම නූතන සිංහල ජන සමාජය තුල භාවිතා කරයි.
     
    • Haha
    Reactions: krizta

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    පට්ට
    ඩෙෆා
    මැක්සා
    ඔරිමජිනල්
    සිරාවට

    කොහොමවුනත් අලුත් වචන කියල වැඩිපුර හැදිලා තියෙන්නේ සහ පාවිච්චි වෙන්නේ කුණුහරප.
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer