සිඟන්නාගෙන් සිඟාකෑම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිඟන්නාගෙන් සිඟාකෑම

    beggar.jpg


    උකුස් ඇස් මා ඒ මේ අත

    නගරය හරි කලබලකාරී
    බලාපොරොත්තුව අමුතු සිදුවීම්
    නැත කිසිව්ටෙක දැක
    පත්තර , ටෙලි රූප වලින් මිස
    එකෙහෙනෙහිම මා ඉදිරිපිට
    වාහනයක් ආ සැනින්
    ජෙනෙල් විවරව
    "ගෙනෙන් රුපියල් දහසක්"
    හිගන්නියක් වඩාගෙන දරුවෙක්
    කැටයෙන් ගත් දහස ඩැහැගත්
    වාහනය අතුරුදන් විය මොහොතින්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ......:P:P:P:P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අද සමාජය පිරිහිලා...
    මේ කවිය එවන් සමාජය සුවත්කරන ඔසුවක්වම වේවා......
    ++රෙප් දුන්නා