සිඟමන් දුන්නොත් - දඩ කොළයක් ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උන්ගේ රැකියාව තමා හිඟමන් ඉල්ලන එක. උන් අපිට වැඩිය පොහොසත්
    අපේ පැත්තෙ හිඟන්නෙක්ට බස් තියෙනවා කඩ තියෙනවා සල්ලි පොලියට දෙනවා. ඒ ඔක්කොම කර කරත් ඌ ඩේලි හිඟා කනවා.
     
    • Haha
    • Sad
    Reactions: NRTG and asanka+++

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    දඩ ගහන්න ඕන හිඟන්නන්ට..පුදුම වදයක්නේ දෙන්නේ පාරේ යන මිනිස්සුන්ට..
     
    • Like
    Reactions: NRTG and kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    රනිලගෙ පොලිසියනෙ බං උන්ට ඔවා තෙරෙන්නැ
    ඕකුන් වැඩිම උනොත් 500 ක් ඇති . හිරේ දාලා නිකන් කන්න දුන්නත් ලාබයි උන්ගෙන් තියෙන කරදරෙට
     
    • Like
    Reactions: NRTG and kolavari

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    math eka parak banna weshiyekta a hutti kuden gahuwa wahaneta .. mama shenika policiyata call karala kiwwa.. okunwa yatakaranna law ekak hadanna ona ..
    කාලයක් කුඩ්ඩො රෑට නිදන් ඉන්න හිගන්නුන්ගෙ ඔලුවට ගල් අතෑරලා සල්ලි මංකොල්ල කෑවා. කොහෙද පොලිසියෙන්ම උන්ව අල්ලලා වැඩේ නැවැත්තුවනෙ
     
    • Wow
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හිගන්නන් ලියාපදිංචි කරලා මේක නියාමනය කල යුතුයි.

    කරේ පැලදීම සඳහා හැඳුනුම්පතක් ලබා දෙන්න ("ලියාපදිංචි කරන ලද හිඟන්නෙකි" ලෙස)

    හැඳුනුම්පත් නිසි ලෙස හිඟනාධිපති විසින් සහතික කල යුතු අතර QR කේතය මගින් විස්තර තහවුරු කිරීමට හා ගෙවීම් කිරිමට පහසුකම් සැපයීම අත්‍යවශ්‍යයි. (එමගින් පාරේ ගමන් කරන වාහන නවතා ගෙවීම් කරනවා වෙනුවට ගෙදර ගොස් මුදල් ගෙවිය හැක)

    ආන්ඩුවට "හිඟන බද්ද" ලෙස 36% ක නව ආදායම් බද්දක් හිඟන වෘත්තිකයන් සඳහා හඳුන්වා දීමෙන් හිඟා කෑමේ සාඩම්බර කොටස් කරුවෙකුද විය හැක.

    මේ සඳහා වහාම අවධානය යොමු විය යුතුයි.