සිඟමන් දුන්නොත් - දඩ කොළයක් ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,626
    113
    එකෙන්ම හොදයි. දුන් නැතන් උන් වාහනේ හුරණව. මුන්ට සල්ලි දෙන මෝඩ හුත්තල හින්දා බස් එකේ ට්‍රෙන් එකේ මනුස්සයෙක්ට යන්න බෑ. කඩල wade කරයන්ටත් දෙන්න ඕන ගේමක්. පුදුම කරුමයක්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    කොහොමද පොලිශ් මාමිලා අත පය එල්ලගෙන හිඟමනේ ඇවිත් හිත උණුවෙන උන්ට දඩකොළේ දුන්නම🤣 ෆොනිල්ට පිනටයි දඩේනුයි දෙපාරක් සල්ලි😍
    අනුරපුරින් එන සිංහල බෞද්ධ අනුරකුමාර ට විතරයි ජනතාවගේ දුක තෙරෙන්නේ.. :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,423
    113
    Mother Earth
    ඒ සල්ලි පොලිස් කාරයට දෙන්න ඕන.

    අනුරපුරින් එන සිංහල බෞද්ධ අනුරකුමාර ට විතරයි ජනතාවගේ දුක තෙරෙන්නේ.. :yes:
    ලපකොටා ආවොත් එහෙම ලංකාවෙ හිඟන ගහනය වැඩි වෙනවා. :-)
    ------ Post added on Apr 30, 2024 at 7:06 AM
     
    • Haha
    Reactions: sakuntha1996

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    දඩ ගහන්න ඕන හිඟන්නන්ට..පුදුම වදයක්නේ දෙන්නේ පාරේ යන මිනිස්සුන්ට..
     
    • Like
    Reactions: Any.key

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    දඩ ගහන්න ඕන හිඟන්නන්ට..පුදුම වදයක්නේ දෙන්නේ පාරේ යන මිනිස්සුන්ට..
    Agreed . දඩ ගහන්න ඕන හිඟන්නන්ට..පුදුම වදයක්නේ දෙන්නේ පාරේ යන මිනිස්සුන්ට..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දඩ ගහන්න ඕන හිඟන්නන්ට..පුදුම වදයක්නේ දෙන්නේ පාරේ යන මිනිස්සුන්ට..
    නැතිබැරි කමටනේ මහත්තයෝ