සිඟමන් යැදීම තහනම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ

    ඒකට විසඳුම රටේ ආර්ථිකේ හදන එක, එතකොට ඉබේම ඒ මිනිස්සු එන එක නතර වෙයි..

    ආර්ථිකේ හදන්න කලින් මිනිස්සු හදන්න ඕනේ බුරු පුතෝ.
    මිනිස්සු රටක ආර්ථිකයට දායක නොවෙනවනම් කොහොමද ගොන් තදියෝ රටක් හදන්නේ.
    හොදට අත පය හතර තියෙන එවුන් හිඟා කනවා .
    කඩේ ක පිඟානක් හෝදා ගන්නවාත් මිනිහෙක් හොයා ගන්න බැහැ. රටක් හැදෙයි ද.
    අතපය වැඩ නැත්නම් රජයෙන් නොමිලේ කන්න බොන්න දෙනවා ඇයි හිඟා කන්නෙයි .
    හිඟා කන්නේ එක උන්ගේ Business එකක් නිසා
    රටක ආර්ථිකය වර්ධනය වෙන්න රටේ හැමෝම වැඩ කරන්න ඕනේ හිඟන්නෝ වැඩි උනාට ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ .
    ලෝකේ ගොඩක් රටවල් පාරේ හිගකාන්න බැහැ නීතියෙන් තහනම්.එක නිසා තමා ඒ රටවල හිඟන්නෝ නැත්තේ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හාමුදුරුවෝ උනත් තැනක් නොතැනක් නැතුව පාත්තරේ උස්සන් බස් වල කෝච්චි වල මහපාරේ හැමදාම පිඬුසිඟාවඩින්න ගියොත් කරදරයයි තමා.

    ඔය කොටුවේ පැත්තේ රෑට රෑට පාර අයිනේ ඉන්න ගෑනු ටිකත් අල්ලං යන්න ඕනේ ඔය ගමන්ම

    ඕව වෙන්නෑ, දේශපාලනේ, පාතාලෙ, කුඩු බිස්නස්, බාර් ලයිසන්, ගණිකාවො මෙව ඔක්කොම එකට බැදිච්ච දේවල්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Bimal rathnayaka kiwwa meka baudda ratak newe kiyala . jvp ekata nam dan owa adala na. budu ge rasthiyaduwa kiyala poth liwwa, hamuduruwaru hire damma, pansal wala pi kata seal kara. e ekakatawath katha kare nathi lapa kota dan higanno gana katha karanawa.:D:D:yes::yes:;);):D:D meka baudda ratak lu. dan da danne na mathak une baudda ratak kiyala:D:D:yes::yes:;);):D:D Minissu 300 k ibrahim ekka ekathu wela marapu welawe mathak une nadda minissu gana hina une:D:D:yes::yes:;);):D:D


    :lol::lol::lol:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මම නම් හිඟන්නොන්ට සල්ලි දෙන්නෙ නෑ මොකද 90% විතර ඉන්නෙ සන්විධානාත්මක හොරු කියල දන්නව
    සිංදුවක් එහෙම කියන කෙනෙක් නැග්ගොත් දෙනව
    apo ow ara genath dana aya :dull:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට
    පිඩු සිඟා යනව කියනදේ මේ කාලේ සිද්ධ වෙනව ද ?

    සිරාවට අහන්නේ , දැකල නං නෑ .
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සහතික ඇත්ත . රට ධනවාදයට ඇදී යන්න හදනවා.ගෝඨා පිස්සු කෙලිනවා වගේ දැන්:confused:

    wadihariya higama ganne unge job eka wagethanikara hoaru inne
    nthara train eka yana aya oya sean eka dannawa.api dena salli walin un bonawa
    (ragamin bahina higamna ganna aya follow kerala balanna ko boruda kiyala)
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ganan hadala balapan higakana manussayekta masekata kiyak hoyanna puluwanda kiyala.

    Dawasakata bus ekakata nagga higannekta winadi 10kin rs.100k labenawa kiyamu.
    peyakata bus 6i. 5hours walata bus 30i
    Dawase income eka - 30*100 = 3000i
    Dawas 30ta - 3000*30 = Rs.90000i

    Oita wada labenawa moko lankawa kiyanne hari parithyagashili minissu inna ratak.
    Disability walin mahansi wela weda karanna baluwa higakana minissu inna eka aththa.
    Habai dannam wadipurama yanne mafiawak

    :yes::yes::yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බම්බුව දැන් හිගන්නෝ කරන්නෙ බිස්නස් එකක් යකො ..
    කැරි හම්බ කිරිල්ලක් උන් හම්බ කරන්නෙහ්
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Bimal rathnayaka kiwwa meka baudda ratak newe kiyala . jvp ekata nam dan owa adala na. budu ge rasthiyaduwa kiyala poth liwwa, hamuduruwaru hire damma, pansal wala pi kata seal kara. e ekakatawath katha kare nathi lapa kota dan higanno gana katha karanawa.:D:D:yes::yes:;);):D:D meka baudda ratak lu. dan da danne na mathak une baudda ratak kiyala:D:D:yes::yes:;);):D:D Minissu 300 k ibrahim ekka ekathu wela marapu welawe mathak une nadda minissu gana hina une:D:D:yes::yes:;);):D:D

    :yes::yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බම්බුව දැන් හිගන්නෝ කරන්නෙ බිස්නස් එකක් යකො ..
    කැරි හම්බ කිරිල්ලක් උන් හම්බ කරන්නෙහ්

    රියල් හිඟන්නන්ව අඳුරගෙන අයිඩී එකක් වගේ දුන්නන් හරිනෙ, ඇත්ත හිඟන්නොත් ඉන්නවනෙ..
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රියල් හිඟන්නන්ව අඳුරගෙන අයිඩී එකක් වගේ දුන්නන් හරිනෙ, ඇත්ත හිඟන්නොත් ඉන්නවනෙ..

    mati harakek ban ubath. higakana ekath official job ekak karannada yanne? higakana eka register karannlu :baffled:
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    දුම්‍රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම ලක්ෂයක් එහි විපාක ලැබෙයි, ඔබේ ළඟට යමක් ඉල්ලාගෙන පැමිණෙන්නා කරදරයක් ලෙස නොව,මහඟු පිනක් කරගැනීමට ලැබෙණ උතුම් අවස්ථාවක් ලෙස සලකන්න යැයි, බණ කියන රටක මෙවැනි නීති හැදීම මහත් කණගාටුවකි..
    සැබැවින්ම කළ යුත්තේ යාචකයින්, සිඟමන් යැදීම තහනම් කිරීම නොව, සිඟමන් යදිමින් දිවි ගෙවන්නන්ට, තමන්ගේ මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත්විය හැකි ආර්ථිකයක් රට තුල ඇතිකිරීමය, එසේ නොකර නීති ගෙන එමින් ඔවුන් හට යන එන මන් නැති කිරීම අපරාධයකි,සමහරෙකු සිඟමන් යැදීමේ තහනම හොඳ යැයි කියමින් කොමෙන්ට්, පෝස්ට් දමා තිබෙණු දුටුවෙමි, ඒවායෙන් පෙනෙණුයේ, යාචකයින් දුම්‍රියේ, බස් රථ තුල හමුවීම, ඔවුන් හට කරදරයක්ව පැවත ඇති බවයි, යමෙකුට එසේ සිතුණද, සමාජවාදී, මානවාදී හැඟීම් ඇති අයෙකු සිතන්නෙ එසේ නොවන්නට පුලුවන..
    ලංකාව තවමත් සමාජවාදී, බෞද්ධ රටකි, රට ඉදිරියට යා යුත්තේ, එහි සිටින සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව රැකෙන අයුරිනි, එසේ නොමැතිව සමාජය තුල පහළින් සිටිනා ජන ස්ථරය ඉවත්කර දමා රට දියුණුවුනා යැයි කීමෙන් හෝ, නගර තුල සිටිනා යාචකයින් පලවා හැර ඊනියා සංවර්ධනයක් මවාපෑමෙන් නොවේ...
    #madhawavish


    සිගමන් යදින අසරනයොත් ඉන්නවා තමයි, එත් ලංකාවේ ඒකත් business එකක්. සිගමන් යදින ඇත්තම යාචකයෙක් හැරෙන්න, අන් කිසි සිගමන් යදින්නෙක් කොපමණ ආර්ථිකය දියුණු වුවද සිගමන් යදින රස්සා වෙන් එපිටට නොයයි..(මේ මගේ මතය, ඔබේ මතය වෙනස් විය හැකිය)
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ganan hadala balapan higakana manussayekta masekata kiyak hoyanna puluwanda kiyala.

    Dawasakata bus ekakata nagga higannekta winadi 10kin rs.100k labenawa kiyamu.
    peyakata bus 6i. 5hours walata bus 30i
    Dawase income eka - 30*100 = 3000i
    Dawas 30ta - 3000*30 = Rs.90000i

    Oita wada labenawa moko lankawa kiyanne hari parithyagashili minissu inna ratak.
    Disability walin mahansi wela weda karanna baluwa higakana minissu inna eka aththa.
    Habai dannam wadipurama yanne mafiawak

    යතාර්ථය
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Oya higannanege patta aran samajawadaya gana katha karanawa higanno higa kala hawasata hodata adiya gahala athal eke innawa samahara ewunwa higakanna danna wenama set innawa mudalalita hawasata gana denna one udeta wahanenema bassawagena yanawa, aye tawa ewun innawa thattu deke thune gewal gahapu ewun higa kala, higa kama kiyanneth rassawak dan , pin karaganna kiyala bath pakaet eka dunnama monawada ahanawa tiyenne pride rice nam gannawa nattam ganne na bath ekath ekka rs.100 kuth denna one, parata bahala balanna owa boruda kiyala ,


    අනිවා . ඔතන ඇත්තම යාචකයන්ට වඩා ඕක ව්‍යාපාරයක් විදියට කරන හොර යක්කු ඉන්නේ . කාලෙකට කලින් හිරු හරි ස්වර්ණවාහිනී එකෙන්ද කොහෙද වැඩසටහනක් කරලා තිබ්බා කැළණි පන්සල ගාව ඉන්න බුවාලා ගැන . පෝය දවසට අදායම සරුයිලු. හම්බවෙන බත් පැකට් අර කුඩ ගහලා බත් පැකට් විකුණන තැන්වලට විකුණලා සල්ලි ගන්නවලු. පොර කන්නේ ෆර්යිඩ් රයිස්ලු. හවසට බාගයකුයි ඌරු මස් එකකුයි අරන්ලු ගෙදර යන්නේ. ශ්‍රී ලංකාවේ හිගන්නෝ කියලා පොතක් මහාචාර්ය නන්දසේන රත්නපාල ලිව්වා. කියවල බලන්න කොහොමද තියෙන ගේම් ටික කියලා. එතුමා හිගන්නෙක් විදියට සාමජයේ ඉඳලා තමා පොත ලිව්වේ. හිගන බොසලා ඉන්නවා . හවසට උන්ට ගාන බේරන්න ඕනේ. සමහර හිගන්නෝ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කෙලින්ම සම්බන්දයි.