වැඩේ කියන්නෙ මට ඕන හුත්තක් කරගෙන ඉන්න නිදහස, වෙලාව තියෙනවා බං. අන්න ඒකයි ගන්න අවශ්‍ය point එක.Ane manda eka welawalata badu gahanawa... thawa welawakata econ rachana liyanawa... Thawa welawakata electronic talks denawa....
Ela ela... Obe sepa mage sathutai....වැඩේ කියන්නෙ මට ඕන හුත්තක් කරගෙන ඉන්න නිදහස, වෙලාව තියෙනවා බං. අන්න ඒකයි ගන්න අවශ්‍ය point එක.![]()
ලුණු වතුරෙන් අනපු අඟුරු කුඩු සහ Aluminium foil කෑලි..kohomada haduwe
මං ඒ කාලෙ ලුණු වතුර බෝතල් ටිකක් එකතු කරල led බල්බ් එකක් පත්තු කලා.. දෙහි වලිනුත් පුළුවන්. පරණ තඹ කාසි ටිකක් හම්බ වෙලා ලුණු වතුර පොඟවපු චූටි රෙදි කෑලි මැදට තියලත් හැදුවා එකක්.ලුණු වතුරෙන් අනපු අඟුරු කුඩු සහ Aluminium foil කෑලි..![]()
badu gahanneth e welawendaවැඩේ කියන්නෙ මට ඕන හුත්තක් කරගෙන ඉන්න නිදහස, වෙලාව තියෙනවා බං. අන්න ඒකයි ගන්න අවශ්‍ය point එක.![]()
Anode - carbonAnode Cathode monawada?
මං ඒ කාලෙ ලුණු වතුර බෝතල් ටිකක් එකතු කරල led බල්බ් එකක් පත්තු කලා.. දෙහි වලිනුත් පුළුවන්. පරණ තඹ කාසි ටිකක් හම්බ වෙලා ලුණු වතුර පොඟවපු චූටි රෙදි කෑලි මැදට
අන්න හරි.තියලත් හැදුවා එකක්.
Katharagama deviyo wage Indrajith broAne manda eka welawalata badu gahanawa... thawa welawakata econ rachana liyanawa... Thawa welawakata electronic talks denawa....
ලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි.Katharagama deviyo wage Indrajith bro
rechargeable nemene ban okaලබ්බ නෙවෙයි. මම මේ කල්පනා කරේ මගෙම බැටරියක් දාලා e bike එකක් හදන්න බං. ඔය ලංකාවෙ හැදුවා හැදුවා කියලා දඟලන හැම එකාම bms, cell සේරම චීනෙන් ගෙනත්නෙ කොරන්නෙ. ඒකෙන් කාටද පලක් තියෙන්නෙ. Aluminum air battery අපිම හැදුවොත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි.![]()